විදුලිය ඉතිරි කරන අබාන්ස් LG ස්මාට් ඉන්වර්ටර් ශීතකරණය | සිළුමිණ

විදුලිය ඉතිරි කරන අබාන්ස් LG ස්මාට් ඉන්වර්ටර් ශීතකරණය

LG ශීතකරණ සඳහා ශ්‍රී ලංකාවේ සිටින එකම බලයලත් අලෙවි නියෝජිතයා වන අබාන්ස් විසින් හඳුන්වා දී ඇති LG ස්මාට් ඉන්වර්ටර් (GL-K272SLBB - 258L) ශීතකරණ මාදිලිය ශ්‍රී ලංකාවේ ඉහළම විදුලි කාර්යක්‍ෂමතාවයෙන් යුතු ශීතකරණය වශයෙන් පිළිගැනීමට ලක්ව ඇත. ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සම්මතයන්ට අනුව අඩුම විදුලිය වැය වීමක් සමඟින් (MEP) 7.3 ක ශ්‍රේණියක් (L/W) හිමි කර ගැනීමට LG ස්මාට් ඉන්වර්ටර් ශීතකරණය සමත්ව සිටියි.

Comments