සුමේදා තුන්වැනි වරටත් ප්ලැටිනම් සම්මානය දිනයි | Page 2 | සිළුමිණ

සුමේදා තුන්වැනි වරටත් ප්ලැටිනම් සම්මානය දිනයි

ඉකුත් දා ටාජ් සමුද්‍රා හෝටලයේදි බිස්නස් වර්ල්ඩ් ජාත්‍යන්තර සංවිධානය (BWIO) USA විසින් මෙහෙයවනු ලැබූ සම්මාන උලෙළේදී 2022 වසරේ හොඳම ව්‍යවසායක ආයතනය ලෙස ප්ලැටිනම් සම්මානය තුන් වැනි වරටත් දිනා ගත්තේ තායි සුමේදා ආයතනයයි. මෙම සම්මානය සහ සහතික පත්‍රය තායි සුමේදා ආයතනයේ ප්‍රධාන විධායක සුමේද ඇල්පිටිය වෙත පිරිනමනු ලැබුවේ ලංකා වතු කම්කරු සංගමයේ සභාපති සෙන්තිල් තොන්ඩමන් සහ දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ විසිනි.

Comments