DFCC බැංකුව සුපුරුදු පරිදි නැවතත් තම ගනුදෙනුකරුවන්ට මුල්තැන දෙමින්, Make a Wish නමින් විශේෂ ප්‍රවර්ධන වැඩසටහනක් දියත් කර තිබේ. මෙමඟින් විශේෂයෙන් ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට උත්සව සමයේ කාඩ්පත් ප්‍රවර්ධන දීමනා අතර තමන් අත්විඳීමට කැමති දීමනා සහ ලැබීමට කැමති ත්‍යාග පිළිබඳ යෝජනා DFCC බැංකුව වෙත ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබෙන අතර, ඒ අතරින් තෝරාගනු ලබන යෝජනා උත්සව සමයේ දීමනා ලෙස හඳුන්වා දීමටත්, ත්‍යාග ලෙස ලබාදීමටත් DFCC බැංකුව කටයුතු කර ඇත.