ගොවි සුබ සාධනයට පැල්වත්ත සමාගමේ දායකත්වය | සිළුමිණ

ගොවි සුබ සාධනයට පැල්වත්ත සමාගමේ දායකත්වය

ශ්‍රී ලංකාවට වටිනා විදේශ විනිමයක් ඉතිරි කරනු ලබන දේශීය කිරි සන්නාමයක් වන පැල්වත්ත දේශීය ගොවි සුබසාධනයේ පෙරගමන්කරු වශයෙන් ද කටයුතු කරයි. ඒ අනුව වර්තමාන ආර්ථික දුෂ්කරතා හමුවෙහි පිඩාවට පත්වි සිටින දේශීය කිරි ගොවි ප්‍රජාව නඟා සිටුවිමේ අරමුණින් නව ගොවි සුබසාධන ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට කටයුතු කර ඇත.

Comments