Hatch Fund සහ Mountain Lion Ventures එක්වෙයි | සිළුමිණ

Hatch Fund සහ Mountain Lion Ventures එක්වෙයි

නවෝත්පාදන හා ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා අරමුදල් සැපයීමේ ප්‍රමුඛයෙකු වන Hatch Fund, ශ්‍රී ලංකාව කේන්ද්‍ර කර ගත් ගොඩනැඟීම් හා පරිමාණගත කිරීම් ආයෝජන ප්‍රවාහයක් වන, Mountain Lion Ventures සමඟ ආයෝජකයෙකු ලෙස එක් විණි. දේශීය වශයෙන් වැදගත් හා සාර්ථක ආරම්භක ව්‍යාපෘති පිළිබඳ ඉතා හොඳ අවබෝධයක් සහිත Hatch Fund ඒවා ගෝලීය මට්ටමට ගෙන යාම වෙනුවෙන් වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරයි.

Comments