Ceylon Tenny Tea සමාගමට NCE රිදී සම්මාන | සිළුමිණ

Ceylon Tenny Tea සමාගමට NCE රිදී සම්මාන

ශ්‍රී ලාංකේය අනන්‍යතාව ලෝකයට රැගෙන යන දේශීය තේ අලෙවියේ ප්‍රමුඛයකු වන Ceylon Tenny Tea පෞද්ගලික සමාගම ජාතික අපනයන මණ්ඩලය සංවිධානය කළ අපනයන විශිෂ්ටතා 2022 සම්මාන උලෙළේදී මධ්‍යම පරිමාණ කාණ්ඩයේ තේ සහ තේ ආශ්‍රිත නිෂ්පාදන අංශයේ රිදී සම්මානයෙන් පිදුම් ලැබීය. කොළඹ ෂැංග්‍රි ලා හෝටලයේදී පැවැති සම්මාන උලෙළේදී Ceylon Tenny Tea සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ එච්. ඩී. ටී. ජෝර්ජ් වෙත මෙම රිදී සම්මානය පිරිනැමිණි.The Best Flavored Tea of the Year ජාත්‍යන්තර සම්මානය ඇතුළු සම්මාන රැසකින් පිදුම් ලබා ඇත.

Comments