හේමාස් අවුට්රීච් පදනමෙන් පියවර වැඩසටහන | සිළුමිණ

හේමාස් අවුට්රීච් පදනමෙන් පියවර වැඩසටහන

හේමාස් අවුට්රිච් පදනම (Hemas Outreach Foundation) සහ කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය එක්ව සංවිධාන කරන වාර්ෂික ගුරු පුහුණු වැඩසටහන අඛණ්ඩව 21 වන වරටත් පසුගියදා පැවැත්විණි. සුප්‍රකට පුහුණුකරුවන් හා පුහුණුකාරිනියන්ගේ දායකත්වයෙන් දින තුනක් පුරා පැවති මෙම නේවාසික වැඩසටහනට, දිවයින පුරා ‘පියවර’ පෙර පාසල්වල ගුරුවරියන් 100 කට අධික සංඛ්‍යාවක් සහභාගී විය.

Comments