
වත්මන් ආර්ථික තත්ත්වය තුළ ශ්‍රී ලංකාවේ දරුවන්ගේ කුසගින්න සහ මන්දපෝෂණය සමනය කිරීමේ උත්සාහයක් ලෙස, සිංහ සමාජ (MD 306) විසින් ‘ළමා බඩගින්න නිවමු' ව්‍යාපෘතිය ආරම්භ කර ඇත. වසර 3ක කාලයක් පුරා දිවයින පුරා විසිරී සිටින දහස් සංඛ්‍යාත පාසල් සිසුන්ට දෛනිකව ආහාර වේලක් ලබාදීමේ මූලික අරමුණ ඇතිව මෙම ව්‍යාපෘතිය සංවිධානය කර ඇත.
‘ළමා බඩගින්න නිවමු’ ව්‍යාපෘතිය පිළිබඳ වැඩි විස්තර https://www.lionsmd306.org/ වෙතින් ලබා ගත හැක.