ජයිකා- ඩයලොග් FIFA වවුනියාවේ සහ කුරුණෑගල පාසල් දෙකකට | සිළුමිණ

ජයිකා- ඩයලොග් FIFA වවුනියාවේ සහ කුරුණෑගල පාසල් දෙකකට

FIFA පාපන්දු‍ ලෝක කුසලාන උණුසුම ලොවම වෙළාගෙන සිටින මොහොතක, ඒ යටතේ පැවැත්වෙන ජපානය සහ කොස්ටරිකාව අතර තරගය සජීවීම නැරඹීමට සහ සිය පාසල් දෙක අතර සුහද තරග කිහිපයක් ක්‍රීඩා කිරීමේ අවස්ථාව කුරුණෑගල සහ වවුනියාවේ පාසල් දෙකක් වෙත පිරිනැමීමට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා සහ ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය හෙවත් 'ජයිකා' එක්ව කටයුතු කරන ලදි.

Comments