SDB බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ප්‍රියන්ත තල්වත්ත | Page 2 | සිළුමිණ

SDB බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ප්‍රියන්ත තල්වත්ත

ශ්‍රී ලාංකීය බැංකු ක්ෂේත්‍රයේ කීර්තිමත්ම වෘත්තිකයෙක් වන ප්‍රියන්ත තල්වත්ත පසුගිය නොවැම්බර් මස 23 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි SDB බැංකුවේ නව ප්‍රධාන විධායක නිලධාරිවරයා ලෙස කටයුතු ආරම්භ කළේය. ප්‍රියන්ත තල්වත්ත වසර 30 කට අධික කාලයක් පුරා බැංකු ක්ෂේත්‍රයේ ජ්‍යේෂ්ඨ නායකත්ව ධුරයන් හොබවමින් පාර්ශ්වකරුවන් වෙත තිරසර වටිනාකම් ලබා දීමෙහි අත්දැකීම් ඇති ප්‍රවීණයෙකි.

Comments