ස්වාභාවික විපත්වලට JW ORG සහනයක් | සිළුමිණ

ස්වාභාවික විපත්වලට JW ORG සහනයක්

ස්වාභාවික විපත්වලට JW ORG සහනයක්

මීට 18 වසරකට පෙර 2004 දෙසැම්බර් 26 වන ඉරිදා දින, අපට නුහුරු වචනයක් වූ සුනාමිය අපට හුරු කරවමින් ශ්‍රී ලාංකික ජීවිත 35,000ක් වනසා දැමීය. ශ්‍රී ලංකාවේ නැඟෙනහිර දිස්ත්‍රික්කයේ ත්‍රිකුණාමලයේ සිට බටහිර වෙරළේ මීගමුව දක්වා මුළු වෙරළ තීරයම සුනුවිසුනු කර දමන්න මෙම මීටර් 12.5 උස චන්ඩ රළවලට හැකි විය.

JW ORG මෙවැනි තත්ත්වයන්වලදී සහනාධාර ලබා දීමෙන් උපකාර කරන අතරම කලකිරීමෙන් සිටින අයට බලාපොරොත්තුවක් ලබා දීමටද උත්සාහ කරයි. අපගේ වෙබ් අඩවිය වන http://www.jw.org/si වෙත පිවිස “සුනාමිය” හෝ “ස්වාභාවික විපත්” යන්න ටයිප් කිරීම මඟින් තොරතුරු රාශියක් වෙත පිවිසිය හැකිය. එමෙන්ම අපගේ වෙබ් අඩවියේ ඇති “කාලගුණය වියරු වැටුණත් බයිබලෙන් සහනයක්!” හා “නොසන්සුන් ලොවක සන්සුන්ව ඉන්න” කියන ලිපි ඉතාමත් ප්‍රායෝගිකය. ඔබ මෙවැනි දෙයක් නිසා කලකිරීමෙන් සිටිනා කෙනෙක් නම් හෝ මෙවැනි දේවල් නිසා ජීවිතය ගැන කලකිරීමෙන් ඉන්න අයෙක් හඳුනන්නේ නම් හෝ http://www.jw.org/si වෙබ් අඩවියේ තිබෙන මෙම තොරතුරු වඩාත් ප්‍රයෝජනවත් වනු ඇත.

Comments