නත්තල සැමරුමට Pepsi අලුත් වෙයි | Page 2 | සිළුමිණ

නත්තල සැමරුමට Pepsi අලුත් වෙයි

මෙවර නත්තල් උත්සවය සැමරීම වෙනුවෙන් විශේෂ ප්‍රචාරණ ව්‍යාපෘතියක් ආරම්භ කරමින්, Pepsi නත්තල් උත්සව සමය ඉලක්ක කර ගත් සිය නවතම රූපවාහිනී දැන්වීම එළි දැක්වීම පසුගිය දා සිදු කෙරිණි. උත්සව සමයට සරිලන පානයක් ලෙසින් Pepsi සතු ආකර්ෂණීය බව සහ නත්තලේ ප්‍රීතිමත් බව මනාව ගැබ් කොට නිර්මාණය කර ඇති මෙම නව දැන්වීම මඟින් නත්තල සංකේතවත් කරන ප්‍රබලතම සන්නාමයක් වන නත්තල් සීයා සමඟ Pepsi SWAG සංකල්පය බද්ධ කර ඇති අතර, මෙවර උත්සව සමය වෙනුවෙන් ම සුවිශේෂී වූ PET බෝතලය හඳුන්වා දීමට ද විශේෂිත ය.

Comments