ශ්‍රී ලංකා විදේශ බෞද්ධ ගමන් සංවිධායකයින්ගේ සංගමයේ නිලවරණය දා.... | Page 10 | සිළුමිණ

ශ්‍රී ලංකා විදේශ බෞද්ධ ගමන් සංවිධායකයින්ගේ සංගමයේ නිලවරණය දා....

ශ්‍රී ලංකා විදේශ බෞද්ධ ගමන් සංවිධායකයින්ගේ සංගමයේ 28 වන සංවත්සරික මහ සභා රැස්වීම හා නිලවරණය පසුගියදා කොළඹ 07 සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේදී පැවැත්විණි. එම අවස්ථාවේදී පොල්තෙල් පහන දැල්වීමට සංගමයේ ලේකම් හිග්ගොඩ උදයධම්ම, උප සභාපති බම්බලපිටියේ ආනන්දතිස්ස හිමිවරුන් හා දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි සහභාගී වූ අවස්ථාව.

 

Comments