සියල්ලට හේතුව ආණ්ඩු­වල වැරැ­දි | Page 2 | සිළුමිණ

සියල්ලට හේතුව ආණ්ඩු­වල වැරැ­දි

ත්මන් සියලු අර්බුදවලට හේතුව මේ දක්වා පැවැති සියලු ආණ්ඩුවල වැරදි ආර්ථික මූල්‍ය උපාය මාර්ග බව ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ කීය. ඒ හරහා මතු වූ ප්‍රබල ගැටලුව ඩොලර් හිඟය බවත්, බලශක්ති අර්බුදය ඩොලර් හිඟය නිසා ඇති වූ එහි එක් අහිතකර සාධකයක් බවද ඔහු පෙන්වා දුන්නේය. ඒ සඳහා විකල්පයක් ලබාදීමට ආණ්ඩුව කටයුතු කර නොමැති බවත් පෙන්වා දුන් හෙතෙම බලශක්ති අර්බුදය කාලයක් මුළුල්ලේ අප මුහුණ දුන් අර්බුදයක් බවද කීවේය.

 

Comments