කෝප් මුල් පුටු­ව මහා­චාර්ය බණ්ඩාරට | Page 3 | සිළුමිණ

කෝප් මුල් පුටු­ව මහා­චාර්ය බණ්ඩාරට

 කෝප් කමිටුවේ නව සභාපතිවරයා ලෙස පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජ්‍යේෂ්ඨ මහාචාර්ය රන්ජිත් බණ්ඩාර වැඩි ඡන්ද 8කින් තේරී පත්විය. ඔහු එසේ තේරී පත්වූයේ නවවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය සඳහා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ පළමු රැස්වීම පැවති අවස්ථාවේදීය.

 

 

Comments