ජයකොඩි සෙනෙවිරත්න අවසන් කටයුතු සෙනසුරාදා | Page 18 | සිළුමිණ

ජයකොඩි සෙනෙවිරත්න අවසන් කටයුතු සෙනසුරාදා

 

අභාවප්‍රාප්ත ප්‍රවීණ ගත්කතුවර ජයකොඩි සෙනෙවිරත්නයන්ගේ දේහය පිළිබද අවසන් කටයුතු 24 වනදා සවස 4.00 පුගොඩ , පැල්පිට ආදාහනාගාරයේදී සිදුකෙරේ.

සම්මානලාභි නවකතාකරුවකු වන ඒ මහතා මිය යන විට 86 හැවිරිදි වියේ පසු විය. ඔහු විසින් නවකතා පොත් අසූ හයකට වැඩි සංඛ්‍යාවක් ලියා ඇති අතර, අවසන් වරට ලියන ලද්දේ මේ වසරේදී එළිදක්වන ලද රෝස්මරි පර්ල් හෙවත් මුතු නව කතාවයි. ජයකොඩි සෙනෙවිරත්නයන් පිළිබඳ විශේෂ ලිපියක් මෙවර සිළුමිණ 28 පිටුවේ පළ වේ.

 

Comments