රාජ්‍ය ඇමැ­ති­වරු නඩ­ත්තුව රටට බරක් - සජබ මහ ­ලේ­කම් | සිළුමිණ

රාජ්‍ය ඇමැ­ති­වරු නඩ­ත්තුව රටට බරක් - සජබ මහ ­ලේ­කම්

ව රාජ්‍ය ඇමැතිවරුන් නඩත්තුවට අතිවිශාල මුදලක් දැරීමට සිදුවන බවත් එය වර්තමානයේ රට පත්ව ඇති ආර්ථික අර්බුදය තවදුරටත් පහළ යාමට හේතුවන බව සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සිළුමිණට කීය.

රාජ්‍ය ඇමැතිවරුන් මන්ත්‍රී වැටුප පමණක් ලබා ගන්නා බව කීවද මන්ත්‍රීවරුන්ගේ හා ඇමැතිවරුන්ගේ වැටුපෙහි වෙනස රුපියල් 10,000ක් පමණක් බවත් පෙන්වා දුන් මහලේකම්වරයා කීවේ 

ජනාධිපතිවරයාගේ වගකීම යටතේ පැවැති බවත්, එසේ හෙයින් ජනාධිපතිවරයාට ඇති අධික වැඩ රාජකාරි හමුවේ මහජනතාවට සැපයූ සේවාවන්හි යම් අඩුවීමක් දක්නට ලැබූ හෙයින් මෙම රාජ්‍ය ඇමැති තනතුරු පත් කිරීම ඒ තත්ත්වය වෙනසකට ලක් කිරීමකට හේතු වූ බව ඔහු වැඩි දුරටත් අවධාරණය කෙළේය.

 

Comments