24 අගෝස්තු, 2022 0 පුවත් අද (24) සිට රාජ්‍ය අංශය යළි සාමාන්‍ය රාජකාරී ආරම්භ කරනු ඇත. ඊට අදාළ චක්‍රෙල්ඛය ඊයේ(23) භාණඩාගාර ලේකම් කේ. එම්. මහින්ද සිරිවර්ධන මහතා සියලුම රාජය ආයතන, සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණඩල වෙත යොමුකර තිබේ. Comments Your name කාරණය Comment * Leave this field blank