
පාකිස්තානු නාවික හමුදාවට අයත් ‘PNS TAIMUR’යුද නෞකාව නිල සංචාරයක් සඳහා පසුගිය අගෝස්තු 12 වැනිදා කොළඹ වරායට ළඟා වූ අවස්ථාවේදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගත් අවස්ථාව. ‘PNS TAIMUR’නෞකාව දිගින් මීටර් 134 හා 169 ක පමණ නැව් මුළුවකගෙන් සමත්විත වන අතර නෞකාව අගෝස්තු මස 15 වන දින දිවයිනෙන් පිටත්ව යන අවස්ථාවේ ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ බටහිර මුහුදේදී ඒකාබද්ධ නාවික අභ්‍යාසයක් සිදුකිරීමට ද නියමිතව ඇත.