විරාගී සිත් කළඹන සරාගී සරාපෝවා | සිළුමිණ

විරාගී සිත් කළඹන සරාගී සරාපෝවා

ඈ ආකර්ශනීය ටෙනිස් ක්‍රීඩිකාවකි. එහෙත් ඇගේ ආකර්ශනය වැඩිදියුණු කළේ දක්ෂතාවයට වඩා සුන්දරත්වය හේතුවෙනි. බොහෝ දෙනෙක් ඈ ක්‍රීඩා කරනු නරඹමින් ඇගේ රිද්මීය අපූර්වත්වය විඳගත් සේ ම පිටියෙන් එපිට දී ඈ සිදුකළ විලාසිතා සම්බන්ධයෙන් අවධානය යොමු කරනු ලැබිණි. මේ ඇගේ ප්‍රකට විලාසිතා කීපයකි.

 

Comments