කනිෂ්ඨ ශූරතා මලල ක්‍රීඩා තරගාවලියෙන් | Page 2 | සිළුමිණ

කනිෂ්ඨ ශූරතා මලල ක්‍රීඩා තරගාවලියෙන්

 

ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය කල් දැමීමට තීරණය කෙරුණ ද ඒ සඳහා සුදුස්සන් තෝරාගැනීම පිණිස සංවිධානය කළ ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා තේරීම් තරගාවලිය පසුගිය දා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි. යොවුන් තරගකරුවන්ගේ උද්වේගකර සහභාගිත්වය සහිතව පැවැති මෙම තරගාවලියේ මූලික වටයේ තරග කීපයක් ‘ක්‍රීඩා‘ කැමරාවේ සටහන් වූයේ මෙසේ ය.

ඡායාරූපය - ජගත් ඉරෝෂණ

 

Comments