
පසුගිය දා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැති ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා උළෙලේ නව තරග වාර්තා (කාන්තා) 22 ක් බිහි කිරීමට මෙවර ප්‍රවීණ කාන්තා මලල ක්‍රීඩිකාවෝ සමත්ව ඇත. ඉතා උද්යෝගයකින් පිටියට පැමිණි ක්‍රීඩිකාවෝ අතරින් එක් ක්‍රීඩිකාවක් නව තරග වාර්තා තුනක් ද තවත් ක්‍රීඩිකාවන් 04 දෙනෙක් වාර්තා දෙක බැගින් බිහි කළ හ.
එලෙස වාර්තා තුනක් බිහිකළේ මොනරාගල දිස්ත්‍රික්කයේ අනූෂා දිල්රුක්ෂි ය. තංගල්ල එම්.ජී.එස්.ඉරංගනී, මිනුවන්ගොඩ බී.ජී.එච්.එස්. ජයකාන්තා, ජා.ඉ.බැ. ආර්.ඩබ්ලිව්.ඩී. ගුණසේකර සහ ගම්පහ කේ.ඒ.ඩී. ගුණරත්න යන ක්‍රීඩිකාවෝ නව තරග වාර්තා දෙක බැගින් තරඟ වාර්තා 8 ක් ද පිහිටවූවෝ ය.තවත් ක්‍රීඩිකාවන් 11 දෙනෙකු තරඟ වාර්තාව බැගින් පිහිටුවීමට සමත් වූ හ.
මෙහි දී නව තරඟ වාර්තා පිහිටු වූ ක්‍රීඩිකාවෝ මෙසේ ය.
වයස අවු.35 ඉහළ- උස පැනීම- බී.ජී.එස්. ජයකාන්තා (1.48) සහ දුර පැනීම ජයකාන්තා (5.31), මීටර් 1500 කේ.ඩබ්ලිව්.ජී.අයි.ඩී. චන්ද්‍රරත්න (05.49.8), මීටර් 5000 ඇවිදීම ජී.ඒ.එල්.සී. විජේරත්නායක (තප්.40.00.9), වයස අවු.40න් ඉහළ - හෙල්ල විසි කිරීම- එම්.එන්.සී. පූර්ණිමා බණ්ඩාර (26.93),මිටිය විසිකිරීම පී.ඒ.පී. කුමාරි (11.73), අවුරුදු 45න් ඉහළ - මීටර් 100 - එම්.ජී.එල්.එස්. ඉරංගනී (13.9) සහ මීටර් 200 (29.5), 50 න් ඉහළ - කවපෙත්ත විසි කිරීම - ජී.ආර්. අනූෂා දිල්රුක්ෂි (24.62 ), හෙල්ල විසි කිරීම (25.28) ,මිටිය විසි කිරීම ආර්.එම්.සිසී කුමාරි (24.65),යගුලිය ජී.ආර්. අනූෂා දිල්රුක්ෂි (8.76), අවුරුදු 55 ඉහළ - දුර පැනීම ආර්.ඩබ්ලිව්. ඩී. ගුණසේකර (3.53) සහ තුන්පිම්ම (7.64), හෙල්ල විසි කිරීම ඩී.එස්.එස්. ප්‍රියදර්ශනී (22.26), 60න් ඉහළ - තුන්පිම්ම යූ.ජී. විජිතා කාරියවසම් (7.0) සහ 300 මීටර් කඩුලු (1.08.3), 65න් ඉහළ - දුර පැනීම-.කේ.ඒ.ඒ.ඩී. ගුණරත්න (3.10) සහ තුන් පිම්ම (6.61) දුර පැනීම කේ.ඩී. කාන්ති (3.10) මීටර් 2000 බාධක දිවීම එච්.එම් රෝහිනී සිල්වා (16.47.7) , 75න් ඉහළ හෙල්ල විසි කිරීම ජේ.පී. ප්‍රනාන්දු (11.49),
පිරිමි අවසන් තරග ප්‍රථිඵල - (මුල් ස්ථාන තුන පිළිවෙලින් සටහන් කර ඇත.)
වයස අවු.35 ඉහළ - මීටර් 100 -කේ.ඩබ්ලිව්.එස්.රන්දීව, එස්.ඩබ්ලිව්.එම්.ඒ.කේ. නිශාන්ත,ඒ.එම්.එන්.ගුණසිංහ, මීටර් 200 - ඩී.කේ.කේ.අබේසුන්දර, ටී.ජී.පුංචිහේවා, කේ.ඒ.එම් ගුණරත්න, මීටර් 400 -කේ.ඒ.එම්.ගුණරත්න, ඒ.එල්. අලීසාතික්, පී.ඩී.එච්. සිල්වා, මීටර් 800- ඊ.එම්.පී. ඒකනායක, ජී.ඒ.ආර්. වසන්ත කුමාර, එස්.ඒ.ඩී.පී.ටී. කුමාර, මීටර් 1500 - ඊ.එම්.පී. ඒකනායක, ජී.ඒ.ආර්. වසන්ත කුමාර,එස්.ඒ.ඩී.පී.ටී. කුමාර, මීටර් 5000 - ජී.ඒ.ආර්. වසන්ත කුමාර,ඊ.එම්.පී. ඒකනායක, එස්.ඒ.ඩී.පී.ටී. කුමාර, මීටර් 110 කඩුලු පැනීම - කේ.ඩබ්ලිව්. එස්. රන්ඩීව, මීටර් 3000 බාධක දිවීම- ජී.ඒ.ආර්. වසන්ත කුමාර,එච්.සී.ඒ.එල්. මෙන්ඩිස්, උස පැනීම - ඩබ්ලිව්.ඒ.එන්.එස්. විජේසිංහ,ඩී. විජින්ත් එන්.ආර්.ඩී.ආර්.ඒ. කුමාර, රිටි පැනීම - ඒ.සී. ප්‍රනාන්දු, දුර පැනීම - ඒ.එම්.එන්. ගුණසිංහ, කේ.ඒ.එම්. ගුණරත්න, ඊ.එම්.පී. ඒකනායක, තුන්පිම්ම - අයි.ඩී.එස්.එස්.ජයසිංහ, ඩී.කේ.කේ. අබේසුන්දර, යගුලිය විසිකිරිම- ඩබ්ලිව්.වී.එම්. ප්‍රසාද්, කවපෙත්ත විසි කිරිම - කේ.එම්.එස් නිරෝෂාන්, ඩී. විජින්ත්, එන්.පී.කේ.සී. නිශ්ශංක, මිටිය විසි කිරීම - පී.එම්.බී.සී.කේ. බෝගහවත්ත, ඩබ්ලිව්.වී.එම්. ප්‍රසාද්, ඩී. විජින්ත්, හෙල්ල විසි කිරීම - ආර්.එම්.ඒ.කේ. කරුණාසේන, ඩබ්ලිව්.එම්.අමිල එස්. විජේකෝන්, එන්.පී.කේ.සී. නිශ්ශංක, වයස අවුරුදු 40න් ඉහළ පිරිමි -මීටර් 100 එම්.ඩී.සී.කේ. මුණසිංහ, ටී.සමන් ඉන්දික, ඩී.එන්.එස්. මායාදුන්නේ,
මීටර් 200- එම්.ඩී.සී.කේ. මුණසිංහ, ඩී.එන්.එස්. මායාදුන්නේ, ආර්.එම්.ආර්.පී.ආර්.සී. ලසන්ත, මීටර් 400- ඩී.එන්.එස්. මායාදුන්නේ, බී.ජී. සුසිල් ප්‍රියරත්න,ඩී.එම්.එස්.එස්.දිසානායක, මීටර් 800 - බී.ජී. සුසිල් ප්‍රියරත්න, ජී.එල්.එච්. ගලගෙදර,එල්.ඩබ්ලිව්.වී, ආර්.ඩී. මෙල්, මීටර් 1500 - එම්. සසිකුමාර, පී.ඒ.යූ. විජේතුංග, එල් ඩබ්ලිව්.වී.ආර්.ඩී. මෙල්, මීටර් 5000 - එම්. සසිකුමාර, එල්. ඩබ්ලිව්. වී.ආර්.ඩී මෙල්,පී.ඒ.යූ. විජේතුංග, මීටර් 110 කඩුලු පැනීම - ජේ.එන්. ජයසුන්දර, ආර්.එම්.ආර්.සී. රත්නායක, මීටර් 400 කඩුලු පැනීම -- ජේ.ඒ.එන්. ජයසුන්දර,පී.ජී.ජේ.පී. කුමාර, එස්.ජේ. සේනාරත්න, මීටර් 3000 බාධක දිවීම - එම්.ෂසී කුමාර,පී.ඒ.යූ විජේතුංග ,ජී.කේ.එස්. ධම්මික පෙරේරා, මීටර් 5000 ඇවිදීම එම්.ඩබ්ලිව්. ධනසිරි, එම්.ආර්.සී.ජේ. රණසිංහ (දෙවන ස්ථානය), ටී.පී.ජී. ධර්මසිරි, උස පැනීම - ජේ.ඒ.එන්. ජයසුන්දර, අජිත් වික්‍රමසිංහ, දුර පැනීම - ඩබ්ලිව්.පී.එම්.එම්. අබේසේකර, පී.ජී.ජේ.පී. කුමාර ,එම්.පී.ඒ.ආර්.කේ. පෙරේරා, රිටි පැනීම - පී.එම් .එන්.කේ. උදාරම්බ ,පී.ජී.ජේ.පී. කුමාර, තුන්පිම්ම- ඩබ්ලිව්.පී එම්.එම්. අබේසේකර , යූ.එස්.එස්. ප්‍රනාන්දු, කේ.ඩී.වයි. බන්දුප්‍රිය, යගුලිය විසිකිරිම - ඒ.ඒ. සංජීව, එච්.ඒ.ආර්. ජයසත් පෙරේරා,එස්.එම්.එස්.ජෙ. කුමාර, කවපෙත්ත විසි කිරීම - ඒ.ඒ. සංජීව, එස්.එම්. එස්. ජේ. කුමාර, ඩබ්ලිව්.ටී. ඒ. එස්. ප්‍රනාන්දු, මිටිය විසි කිරීම- ජී.ආර් බී.එල්. සිල්වා, ඒ.ඒ. සංජීව ඩබ්ලිව්.ටී.ඒ.එස්. ප්‍රනාන්දු, හෙල්ල විසි කිරීම - ජී.එම්.සී.එස් .කුමාර,ඒ.ඒ. සංජීව, ඩබ්ලිව්.ඒ. ආර්.පී.කේ. ගුණරත්න, අවුරුදු 45න් ඉහළ- මීටර් 100 දිවීම - ඊ.එම්.ඩී. උදිත කුමාර,එච්.කේ.ඒ.ආර්. ගුණසේකර, ඩබ්ලිව්.කේ.බී.පී.එම්. ප්‍රනාන්දු, මීටර් 200 - ඊ.එම්. ඩී.උදිත කුමාර, රොෂාන් බී . සමරසිංහ, එල්.පී.සුසන්ත, මීටර් 400 - ඊ.එම්.ඩී. උදිත කුමාර, ඩී.කේ.කේ. දොඹගහවත්ත, එල්.පී . සුසන්ත, මීටර් 800 - ඩී.කේ.කේ. දොඹගහවත්ත ,එල්.ටී. මල්ලවආරච්චි, පී.ජේ.එස්. ප්‍රනාන්දු, මීටර් 1500 - ඩී.කේ.කේ. දොඹගහවත්ත, පී.ජේ.එස්. ප්‍රනාන්දු, බී.ඒ.කේ. පෙරේරා, මීටර් 5000 - එල්.ටී. මල්ලවආරච්චි,එස්.ජේ. සංජීව,පී.ඒ.පී.පී. තිලකරත්න, මීටර් 110 කඩුලු පැනීම.- පී.ජී. පී. නිශාන්ත කුමාර,ජී.එස්.පී කේ. පෙරේරා, ඒ.එල්. අලව්ඩීන් බාබු, මීටර් 400 කඩුලු - ජී.එස්.පී.කේ. පෙරේරා, රොෂාන් බී.සමරසිංහ, එස්.ආර්.ඩී. රොද්‍රිගූ, මීටර් 5000 ඇවිදීම - පී. ජේ.එස්. ප්‍රනාන්දු, ඒ.එල්. අලව්ඩීන් බාබු, බී.ඒ.කේ. පෙරේරා, මීටර් 3000 බාධක දිවීම - බී.ඒ.කේ. පෙරේරා ,පී.ඒ.පී.පී. තිලකරත්න, උස පැනීම - ජේ.ජී.ඩබ්ලිව්. සමන්ත, එස්.එම්.එස්. රුවන් සම්පායා, රිටි පැනීම - කේ.ඒ. සුගත් චාමිකර, ඒ.සී. ගුණරත්න, දුර පැනීම -එස්.ඒ.එස්.ජේ. පතිනායක, ජේ.ජී.ඩබ්ලිව්. සමන්ත, තුන්පිම්ම - එල්.එස්.ඩී.සිල්වා, එස්.ඒ.එස්.ජේ. පතිනායක,ජේ.ජී.ඩබ්ලිව්. සමන්ත, යගුලිය විසි කිරීම - පී.ටී. ප්‍රේමකීර්ති, එම්.එස්. හේමන්ත ගුණසේකර,ජේ.එල්.ඒ.ආර්.ඒ. ජයසේකර, කවපෙත්ත විසි කිරීම - එම්.එස්. හේමන්ත ගුණසේකර එම්.ජේ.එච්.පී. පෙරේරා, ජේ.එල් .ඒ.ආර්.ඒ. ජයසේකර, මිටිය විසි කිරීම - එම්.ජී.පී.පී. මලලනායක, එම්.සී.ඩී. සිල්වා, ඩබ්ලිව් .පී.එම්. සිල්වා, හෙල්ල විසි කිරිම - එම්.ජී. ඒ.එස්. බණ්ඩාර, වයි.එල්. ප්‍රියන්ත යටවරගේ, ඒ.එම්.ටී.එස්. රත්නායක, වයස අවුරුදු 50න් ඉහළ (පිරිමි)-මීටර් 100 - ජේ.එම්. රාසක්, ජී.ජී. අරුණ රණසිංහ. කේ.එන්.එස්.ඩී. සිල්වා, මීටර් 200 - ජේ.එම්. රාසක් ,බී.අයි. ඩී. ප්‍රනාන්දු, ජී.ජී. අරුණ රණසිංහ, මීටර් 400 - බී.අයි.ඩී. ප්‍රනාන්දු, පී.ඒ.ඩී. වරුණ සංජීව, කේ.එන්.එස්.ඩී සිල්වා , මීටර් 800 - ආර්.එම්.ටී. රත්නායක, පී.ඒ.ඩී. වරුණ සංජීව, ජේ.ඒ. නිමල්සිරි, මීටර් 1500 දිවීම- අංක 5097, ජේ.ඒ. නිමල්සිරි, එම්.ඒ.ජේ.ප්‍රනාන්දු, මීටර් 5000 - ජේ.ඒ.නිමල්සිරි , එම්.යූ. මාරසිංහ, ඒ. කළුපහණ, මීටර් 100 කඩුලු පැනීම - ජේ.එම්. රාෂක්, කේ.ඒ.සී ඉරෝෂාන් පෙරේරා, මීටර් 400 කඩුලු පැනීම- කේ.ඒ.සී.ඉරෝෂාන් පෙරේරා, අයි.ඩී.එස්.පුෂ්පකුමාර, පී.ජී.අනුර, මීටර් 300 බාධක දිවීම - ජේ.ඒ. නිමල්සිරි,එන්. චන්ද්‍රන්,එස්.එම්.කුලරත්න, මීටර් 5000 ඇවිදීම - එම්.ඒ.ජේ. ප්‍රනාන්දු ,වයි.සුනිල් ශාන්ත ඩී.සිල්වා, එස්.එම්. කුලරත්න, උස පැනීම - කේ.එස්.එස්. මුණසිංහ, පී.ඒ.ඩී.එම්. හරිස්චන්ද්‍ර,එම්.එස්.පී. ඩී. සිල්වා, දුර පැනීම - එච්.ජේ.එස්. ඩී.සොයිසා සිරිවර්ධන, එම්.ඒ.ඒ.එම්. ප්‍රියන්ත ,ජේ.එම්. රාසක්, තුන්පිම්ම - එච්.එස්.හේවාගලමුල්ලගේ, අයි.ඒ.යූ. කරීම්, කවපෙත්ත විසි කිරීම - ඒ.ඒ. ඩී.සී.පී. අමරසිංහ, ඩබ්ලිව්. ඒ. එස්. ආනන්ද පෙරේරා, එච්.එම්. පී. ගීකියනගේ, මිටිය විසි කිරීම - ටී.එම්. අබේරත්න, ඒ.ඒ.ඩී.සී.පී. අමරසිංහ,එච්.එම්. පී.ගීකියනගේ, හෙල්ලවිසි කිරිම - ඒ.ඒ.ඩී.සී.පී. අමරසිංහ, ටී.එම්. ගාමිණී තෙන්නකෝන්, වේලුසාමි ජයරාමන්, අවුරුදු 55න් ඉහළ (පිරිමි)- මීටර් 100 - කේ.ආර්.ඩී. සිල්වා,පී.ජයකුමාර්, එම්. ලලිත්, මීටර් 200 - එම්. ලලිත්, බී.ඒ.ශ්‍රී ලාල්, පී. අනිල් සමරසිරි, මීටර් 400 - ආර්.ඒ.ඩී.ජී. රණතුංග, එම්.එස්.එම්. මහඩූම්, බී.කේ.එල්.ඩී. රොඩ්රිගූ, මීටර් 800 - පී.කේ.ජේ. රාජරත්න, එස්.එම්. මහාඩූම්, එච්.එම්. සේනාරත්න, මීටර් 1500 - පී.කේ.ජේ. රාජරත්න, කේ.ඒ.පී.කේ. අල්විස්, එම්.වී. ජයසේන, මීටර් 5000 - එච්.ඒ.ඹ්.සී. පී. හතුරුසිංහ, කේ.ඒ.පී.කේ. අල්විස්, ඒ.ඒ.පී. ලියනගේ, මීටර් 100 කඩුළු පැනීම - පී. අනිල් සමරසිරි, කේ.එම්.බී.එෆ් සිල්වා, ඒ.ජී. සරත් චන්ද්‍රසිරි, මීටර් 400 කඩුළු පැනීම - පී.කේ.ජේ. රාජරත්න, බී.කේ.එල්.ඩී. රොද්‍රිගූ, ජී.එම්.අනිල් ඩී සිල්වා, මීටර් 5000 ඇවිදීම -ඩබ්ලිව්.ඩබ්ලිව්. චන්ද්‍රසිරි පෙරේරා, කේ.ඒ.පී.කේ. අල්විස්,ඒ.ඒ.පී. ලියනගේ, උස පැනීම - කේ.එම්.බී.එෆ්. සිල්වා, යූ.මනෝජ් ඩී. සිල්වා, එම්.ඒ.එම්.එම්. රිස්මී, හිටි පැනීම- පී. ජයකුමාර්, දුර පැනීම - ජී.එම්. අනිල් ඩී. සිල්වා, ආර්.ජී.ඩී. දයාරත්න, එස්.ටී.කේ. ජයවීර, තුන්පිම්ම - එම්. ලලිත්, ජී.එම්. අනිල් ඩී.සිල්වා, එස්.ටී.කේ. ජයවීර, යගුලිය දැමීම - ඩබ්ලිව්. ඒ.ජේ. ජයලාල්, එච්.ඒ.පී. තිසේරා, පී.ජී.ඩී. නිමලසිරි, හෙල්ල විසි කිරීම _ ඩබ්ලිව්.ඒ.ජේ. ජයලාල්, ඩබ්ලිව්.එම්. කරුණාරත්න, ආර්.පී.එම්. රත්නසිරි, මිටිය විසි කිරීම ජේ.එම්.ඒ.එල්.ඒ. ජයසිංහ, ඩබ්ලිව්.ඒ.ජේ. ජයලාල්, එච්.ඒ.පී. තිසේරා, අවුරුදු 60න් ඉහළ (පිරිමි) - මීටර් 100 -එච්.වී. දහනායක,එන්.ඩී. රණවීර,ජේ.පී. වික්‍රමසිංහ, මීටර් 200 - එච්.වී. දහනායක,ජේ.පී. වික්‍රමසිංහ,සනත් විජේසිංහ, මීටර් 800- එස්.පී. ප්‍රනාන්දු, එස්.එස්. සේනාසිංහ, පී. වික්‍රමසේකර, මීටර් 1500 - එස්.එම්. බන්දුල ,ඩී.අයි. අනුරසිරි, පී. වික්‍රමසේකර, මීටර් 100 කඩුළු පැනීම - බී.සී. ලිවේරා,ජේ.පී. වික්‍රමසිංහ, ඩී.ජේ.එස්. කරුණාරත්න, මීටර් 300 කඩුළු පැනීම - පී. වික්‍රමසේකර, මීටර් 2000 බාධක දීවීම - එස්.එස් සේනාසිංහ, ජේ.ඒ.චන්ද්‍රරත්න, ජේ.ඒ.එච් අප්පුහාමි, මීටර් 5000 ඇවිදීම - එස්.එස්.සේනාසිංහ, ඊ.ආර්.උපාලි ගුණවර්ධන,එස්.එම්.බන්ධුල, උස පැනීම බී.සී.ලිවේරා, ඩී.අයි. අනුරසිරි, ඊ.එම්. ජයවර්ධන, හිටි පැනීම - ජේ.පී. වික්‍රමසිංහ, පී. වික්‍රමසේකර, දුර පැනීම - බී.සී.ලිවේරා, ආර්.පී. ආනන්ද පත්මසිරි, ඊ.එම්. ජයවර්ධන, තුන්පිම්ම - බී.සී. ලිවේරා, ආර්.පී. ආනන්ද පත්මසිරි, ඊ.එම්. ජයවර්ධන, යගුළිය දැමීම - එෆ්.ජෙරාඩ් ප්‍රනාන්දු,ඩබ්ලිව්.අයි.එම්. රජීව, එච්.කේ. රත්නසිරි, කවපෙත්ත විසි කිරීම - එෆ්. ජෙරාඩ් ප්‍රනාන්දු , එච්.කේ. රත්නසිරි, ආර්.එච්.රංජිත් ප්‍රේමලාල්, මිටිය විසි කිරීම - ඩබ්ලිව්.එම්. ආරියසේන, ඩබ්ලිව්. ජයවර්ධන, එෆ්. ජෙරාඩ් ප්‍රනාන්දු, හෙල්ල විසි කිරීම- එස්. හසන්ත, එස්. තායලන්, එෆ්. ජෙරාඩ් ප්‍රනාන්දු, අවුරුදු 65න් ඉහළ (පිරිමි)- මීටර් 100 - බී.ආර්. රුකුනායක, ඒ.එම්.ලාෆීර් ,එම්.පී. ධර්මසිරි, මීටර් 200 - ඒ.එම්. ලාෆීර්, එච්.ආර්. ධනවර්ධන, එම්.පී. ධර්මසිරි, මීටර් 400 - එච්.ආර්. ධනවර්ධන, කේ.ඒ.ඩී. සුනිල්, ටී.යූ.ඒ.එන්. තාජුඩීන්, මීටර් 800 - කේ.ඒ.ඩී. සුනිල්,ටී.යූ.ඒ.එන්. තාජුඩීන්, මීටර් 1500 - කේ.ඒ.ඩී. සුනිල්, කේ.ඒ.ටී.එස්. පෙරේරා, මීටර් 100 කඩුළු - බී.ආර්. රුකුනායක සුනිල් පීරිස්, මීටර් 300 කඩුළු එච්.ආර්. ධර්මවර්ධන, සුනිල් පීරිස් , මීටර් 3000 බාධක දිවීම _ ටී.යූ.ඒ.එන්. තාජුඩීන්, මීටර් 5000 ඇවිදීම - ඩබ්ලිව්. එෆ්. ජයලත්,කේ.ඒ.ඩී. සුනිල්,කේ.ඒ.ටී.එස්. පෙරේරා, උස පැනීම - බී.ආර්. රුකුනායක,එම්.ආර්. ලයනල් පෙරේරා, දුර පැනීම - එච්.ආර්. ධනවර්ධන, වයි.ප්‍රේමරත්න, තුන්පිම්ම - වයි.ප්‍රේමරත්න, එම්.ආර්. ලයනල්, යගුලිය දැමීම - ඩබ්ලිව්.ටී.ජී. අබේවර්ධන, කවපෙත්ත විසි කිරීම - පී.එස්.ගාමිණී ඩී සොයිසා,එම්.සී.දිසානායක, ඩබ්ලිව්.ටී.ජී. අබේවර්ධන, මිටිය විසි කිරීම - ඩබ්ලිව්.ටී.ජී.අබේවර්ධන,එම්.සී.දිසානායක, හෙල්ල විසි කිරීම - ඩබ්ලිව්.ආර්.ඒ. වික්‍රමසිංහ, එම්.පී. ධර්මසිරි, එම්.ආර්.ලයනල් පෙරේරා, අවුරුදු 70න් ඉහළ (පිරිමි), මීටර් 100 - ස්ටැන්ලි ජෝසප්, මීටර් 200 - ඩබ්ලිව්.ආර්.වීරක්කොඩි, මීටර් 400 - කේ.ඊ.එන්. සිල්වා, ඩබ්ලිව්.ආර්. වීරක්කොඩි, මීටර් 800 - කේ.ඊ.එන්. සිල්වා, මීටර් 1500 - කේ.ඊ.එන්. සිල්වා, මීටර් 5000 ඇවිදීම -කේ.ඊ.එන්. සිල්වා, ඩී.ටී.වයි.ඩබ්ලිව්.එස්.ජී.ඒ. බණ්ඩාර, එස්.එන්.ජේ. ඩයස්, දුර පැනීම - එස්.ඒ.පී.පී. මොහියඩීන් (දුර පැනීම), එම්.ජේ.එම් මැකීන්, උස පැනීම - ටී.එල්.පී. පෙරේරා, ඒ.එල්. දයාරත්න එම්.ජේ.එම් .මැකීන්, තුන්පිම්ම - ටී.එල්.පී.පෙරේරා, එස්.ඒ. පී.පී.මොහියඩීන්, යගුලිය දැමීම - එච්.එස්.එස්.ආර්.ෆොන්සේකා,බී.එම්.ඒ.බණ්ඩාරනායක, ඒ.ඩී. ජයතිස්ස, කවපෙත්ත විසි කිරීම - ඒ.එල්. දයාරතන, ඒ.ඩී. ජයතිස්ස, එස්.ඒ.සී.ආර්.ඩබ්ලිව්. ජයතිලක, මිටිය විසි කිරීම - ඒ.ඩී.ජයතිස්ස, ඒ.එල්. ජයරත්න , එන්.ඒ.එෆ්.ජේ. ප්‍රනාන්දු, හෙල්ල විසි කිරීම - බී.එම්.ඒ. බණ්ඩාරනායක, එස්.ඒ.සී.ආර්.ඩබ්ලිව්. ජයතිලක එම්.ජේ.එම්. මැකීන්, අවුරුදු 75න් ඉහළ (පිරිමි) -මීටර් 100 - ඒ.ජී.ඊටන්, ,එම්.කේ.එම්. පෙරේරා , එම්.ඩී.ආර්.ජයතිලක, මීටර් 200 - ඒ.ජී.ඊටන්,එම්.කේ.එම්.පෙරේරා, එම්.ඩී.ආර්. ජයතිලක, මීටර් 400 - එම්.ඩී.ආර්. ජයතිලක,එම්.කේ.එම්. පෙරේරා, ඩබ්ලිව්. ජේ.සී.කිව්. ප්‍රනාන්දු ,මීටර් 1500 - ඩබ්ලිව්. ජේ.සී. කිව්. ප්‍රනාන්දු, මීටර් 2000 බාධක දිවීම - ඩබ්ලිව්. ජේ.සී. කිව්. ප්‍රනාන්දු, දුර පැනීම - ඒ.ජී.ඊටන්, එස්. සෝමසිරි ඩී චක්කරනාර්තී ,තුන්පිම්ම - එස්. සෝමසිරි ඩී චක්කරනාර්තී, යගුලිය දැමීම -වයි.එම්. ජයතිලක ඩබ්ලිව්.බී.නෙවිල් ප්‍රනාන්දු, ඩබ්ලිව්. ආර්.බර්නාඩ් පෙරේරා, කවපෙත්ත විසිකිරීම - වයි.එම්. ජයතිලක,ඩබ්ලිව්.බී. නෙවිල් ප්‍රනාන්දු, ආර්.ඩී. අතුකෝරල, මිටිය විසි කිරිම - වයි.එම් ජයතිලක, ඩබ්ලිව්.ආර්. බර්නාඩ් පෙරේරා, හෙල්ල විසි කිරීම - වයි.එම්. ජයතිලක,ඩබ්ලිව්. බී. නෙවිල් ප්‍රනාන්දු, ඩබ්ලිව්.ආර්. බර්නාඩ් පෙරේරා, අවුරුදු 80න් ඉහළ (පිරිමි), මීටර් 100 -ආර්.ඒ.චන්ද්‍රදාස, රංජිත් වීරසිංහ, ඩබ්ලිව්.ජී.ටී. ජයවීර, මීටර් 200 - ඩබ්ලිව්.ජී.ටී. ජයවීර, මීටර් 400 - ජේ. එම්. පුංචි බණ්ඩාර, මීටර් 80 කඩුළු පැනීම - රංජිත් වීරසිංහ, මීටර් 5000 ඇවිදීම - ඩබ්ලිව්.ජී.ටී. ජයවීර, දුර පැනීම - ජේ.එම්. පුංචි බණ්ඩා, තුන්පිම්ම -ජේ.එම්. පුංචි බණ්ඩා, යගුලිය දැමීම - ඩබ්ලිව්.ජී.ටී. ජයවීර,කවපෙත්ත දැමීම - ජේ.එම්.පුංචි බණ්ඩා