
කොවිඩ් 19 වසංගතය නිසා මහජන සහභාගිත්වයෙන් තොරව උත්සවශ්‍රීයෙන් පැවැත්වුණු කතරගම ඇසළ පෙරහර මංගල්‍යයේ මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය දැක්වූයේ ලේක්හවුස් ආයතනය මඟිනි. මෙහි දැක්වෙන්නේ ලේක්හවුස් ආයතනය නීති හා පාලන අධ්‍යක්ෂ නීතිඥ රඛිත අබේගුණවර්ධන විසින් එ් සඳහා අනුග්‍රාහක චෙක්පත රුහුණු මහ කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර වෙත ලබා දුන් අවස්ථාවයි.