ඩොමි­නික් සමු­ගනී! | සිළුමිණ

ඩොමි­නික් සමු­ගනී!

ප්‍රවීණ සාහිත්‍යධර ඩොමිනික් ජීවා ඉකුත් සිකුරාදා අභාවප්‍රාප්ත විය. ලාංකීය සිංහල සහ දමිළ සාහිත්‍ය සම්ප්‍රදායයන් යා කිරීමේ පුරෝගාමියකු වූ ඔහු 1927 ජූනි 20වැනිදා යාපනයේදී ජන්මලාභය ලැබීය. ඔහුගේ සංස්කාරත්වයෙන් යුත් පිච්චමල් සඟරාව 1964 දී ආරම්භ කළ අතර එතැන් සිට දශක 4ක් එය අඛණ්ඩව පවත්වාගෙන යාමට ඩොමිනික් ජීවා සමත් විය.

Comments