විජ්ජු­ලතා මේඝ­ලතා | Page 11 | සිළුමිණ

විජ්ජු­ලතා මේඝ­ලතා

 කර්තෘ: හෙ.වි.කුල­සේ­කර

මිල: රු. 400

ප්‍රකා­ශ­නය: කර්තෘ ප්‍රකා­ශ­න­යකි

‘බොරු­ක­කු­ල්කා­රයෝ’ බඳු චිත්තා­ක­ර්ෂ­ණීය ළමා විත්ති පොත් පබ­ඳ­මින් යොවුන් සාහි­ත්‍ය­යෙහි තම නම නොමැ­කෙන ලෙස සල­කුණු කළ කතු­ව­රයා විසින් රචිත අලුත්ම නව­ක­තා­වයි. වෙනස්ම පෙනු­මක් සහිත දැරි­යක දිරි­යෙන් දිවි­යට මුහුණ දී, අභි­යෝග තර­ණය කර­මින් ජීවි­තය ජය ගන්නා අන්දම නිරූ­පිත මේ ප්‍රබ­න්ධය මඟින් කතු­ව­රයා සියුම් චිත්ත විව­ර­ණ­යක යෙදෙනු පෙනේ. සප­ර­ගමු-රුව­න්පුර ලේඛක පර­පු­රෙහි දිව­මන් ජ්‍යෙෂ්ඨ­යකු වන හෙ.වි. කුලසේකර රාජ්‍ය සාහිත්‍ය සම්මාන (1991), කලා­භූ­ෂණ (2006) ඇතුළු විවිධ ඇග­යු­මට ලක් වූ පරි­ණත ලේඛ­ක­යෙකි.

Comments