
කව් ලැකිය ලෙව් ලැකියෙන් වෙනස් වන්නේ ඒවායෙහි යෙදෙන ශබ්ද සංඛ්‍යව අනුව පමණක් නොවේග ශබ්ද යෙදෙන රටා අනුව ද වෙනස්කම් කීපයක් ම දක්නට ලැබේග ඉන් එක් වෙනසක් ස්වර ශබ්ද හා සම්බන්ධ වේග ලෙව් ලැකියෙහි පදයක යෙදෙන දීර්ඝ ස්වර කව් ලැකියට එන විට කෙටි වේග මේ ආකාරයෙනිථ
දීර්ඝ ථ හ්‍රස්ව
ලෙව් ලැකිය කව් ලැකිය
ආ අ
ආදරයෙන් අදරින්
නාම නම්
මාර්ග මග
ඊ ඉ
කීර්ති කිත්
දීර්ඝ දික්
නීල නිල්
ඌ උ
පූජා පුද
මූල මුල්
ශූන්‍ය සුන්
ඒ එ
ජේතවන දෙනා
දේශ දෙස්
සේනා සෙන්
ඔ ඕ
ඝෝෂ ගොස්
දෝෂ දොස්
ලෝභ ලොබ
කව් ලැකියේ ශබ්ද රටා-2
ශබ්ද රටා අනුව කව් ලැකිය හා ලෙව් ලැකිය වෙනස් වේග අල් ර-යන්නට පරව වෙනත් ව්‍යංජන ශබ්දයක් යෙදෙන තත්සම පදයක් කව් ලැකියට එන විට ඒ ර-යන්න ඉවත් වේග මේ ආකාරයෙනිථ
ලෙව් ලැකිය කව් ලැකිය
ර්-ක ථ ක
තර්ක තකු
ර්-ග ථ ග
මාර්ග මග
වර්ග වග
ර්-ඝ ථ ග
අනර්ඝ අනගි
දීර්ඝ දිගු
ර්-ණ ථ න
කර්ණ කන්
වර්ණ වන්
ර්-ත ථ ත
මුහුර්ත මොහොත
වර්තමාන වත්මන්
ර්-ම ථ ම
කර්ම කම්
ධර්ම දහම්
ර්-ව ථ ව
නිර්වාන නිවන්
පර්වත පවු
ර්-ෂ ථ ස
වර්ෂ වසර
වර්ෂා වැසි
ර්-ශ ථ ස
දර්ශන දසුන්