සෞදි සමාගමක් රුපියල් ලක්ෂ 107ක් වැය කර විශේෂ ජෙට් යානයකින්...
ලෝකයේ පවතින මානව ධර්මීය ගුණයන් අතරින් ඉහළින්ම ඇති ගුණයක් වන්නේ පරෝපකාරයයි. එය හුදු සිතුවිල්ලකට පමණක් සීමා නොවී අප ජීවත් වන්නා වූ ලෝකය තුළ නිබඳව රැඳී පවතින්නකි. එක් රටකට කලාපයකට හෝ එක් කුලයකට සීමා නොවී කවරකු හෝ තවත් අයකුට උපකාර කරන්නේ නම් එය අප සැම බලාපොරොත්තු වන මානුෂිකත්වයේ සලකුණකි. කවරකු හෝ තම ජීවිත කාලය තුළ එක්රැස් කරනු ලබන මිල මුදල්...