විභාග දෙපාර්තමේන්තුව | සිළුමිණ

විභාග දෙපාර්තමේන්තුව

2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ගේ විභාග ප්‍රවේශ පත්‍රවල යම් ගැටලුවක් ඇත්නම් ඒ පිළිබඳව කඩිනමින් දැනුම් දෙන ලෙස විභාග දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරනු ලැබේ. පසුගිය සිකුරාදා දින සියලු අයදුම්කරුවන්ගේ විභාග ප්‍රවේශ පත්‍ර තැපෑලට යොමුකළ බවද එම දෙපාර්තමේන්තුව සදහන් කළේය. පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර පාසල් වෙත ලබා දී ඇති අතර පෞද්ගලික...
21 නොවැම්බර්, 2018
Subscribe to විභාග දෙපාර්තමේන්තුව