සාමාන්‍ය සේවා | සිළුමිණ

සාමාන්‍ය සේවා

ගෘහ උපකරණ / විදුලි මෙවලම් විකිණීම

බොරලැස්ගමු ව්‍යාපාරික ස්ථානයක ඇති වර්ග අඩි 70 - 80 ක් පමණ වීදුරු දොර සහිත පාර්ටිෂන් කට්ටලයක් හා සිසිල් කූලර් ෆ්‍රිජ් එකක් විකිණීමට ඇත. 076-4629949,​ 071-6089630.
152992

අමතර ඉගැන්වීම් (ටියුෂන්)

අපොස තර්ක ශාස්ත්‍රය ආර්ථික විද්‍යාව සාපෙළ ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය පළපුරුදු උපාධිධාරී ගුරුවරු නිවෙසට පැමිණෙති. 0773664938 /​ 0714483957.
153070

ඉංග්‍රීසි ව්‍යාකරණානුකූලව ප්‍රවීන ආචාර්යවරයෙකුගෙන් සියලුම ශ්‍රේණි /​ OL/​ AL/​ IELTS,​ වෘත්තිකයන්ට. නිවසටම පැමිණ. "ඒකනායක" කිරිබත්ගොඩ. 0714948612.
153655

ඉංග්‍රීසි සහ IT (කම්පියුටර්) ඕනෑම වයසකට වැඩිහිටි,​ ළමා,​ සිසුන්ට,​ ඉංග්‍රීසි කතා කිරීම සහ ලිවීම දෙකම තනි පුද්ගල පන්ති. ඉංග්‍රීසි සහ කම්පියුටර් භාවිතය මුල සිටම සරලව. 0772-253425,​ 077-5584425.
152815

ගණිතය විද්‍යාව වසර 15ක අත්දැකීම් පාසල් කලාප සම්මන්ත්‍රණ මෙහෙයවන උපාධිධාරී ගුරුවරයෙකු නිවසට පැමිණේ. 9/10/11. 071-1625184.
144571

ගණිතය විද්‍යාව විෂයන් නිවසටම පැමිණ විශ්වාසවන්තව, විනයගරුකව ඉගැන්වීම. 06 සිට 11 ශ්‍රේණී. සිංහල මාධ්‍යයෙන් පමණි. මෙහෙයවීම නිරෝෂන් දුශාන්ත. දුරකථන 077-4132807. දස වසරක ඉගැන්වීම් පළපුරුද්ද. අධ්‍යාපන ඩිප්ලෝමා ගණිත විද්‍යා පුහුණු ගුරු.
152803

සුනඛාධි සතුන් විකිණීම

හොඳින් වැඩුණ සති 06 ක් වයසැති රොට් වෙයිලර් පිරිමි බලු පැටවුන් දෙදෙනෙකු පස් දෙදෙනෙකුගේ මුරයෙන් C. K. C . ලියාපදිංචිය,​ පනුවන් හලා පාවෝ සහ ජලභීතිකා එන්නත් ලබාදී ඇත. මව් සතුන් බැලිය හැක. වැඩිදුර විස්තර සඳහා 0777891806 අමතන්න.
152610

රූපලාවන්‍ය සහ කොණ්ඩ සැරසිලි

රූපලාවණ්‍ය - රු. 40000/​- ක වැටුපක් සහ කොමිස්. කොණ්ඩා කැපීම හා රූපලාවණ්‍ය කටයුතු වලට දක්ෂ පළපුරුදු ශිල්පිණියන් අවශ්‍යයයි. අමතන්න. 077-4935871.
153581

මල් සහ මල්කරුවන්

රාපිත් සහ කිතුල් කොළ විකිණීමට ඇත. වැඩිම ඉල්ලුම්කරුට. 0112-839377,​ 0711-968964.
152386

ප්‍රවාහන පහසුකම්

ප්‍රාථමික අංශය සඳහා පාසල් වෑන් රථ සේවය - ජා ඇල සිට බිෂොප් විද්‍යාලය,​ කාන්තා විදුහල ශා. තෝමස් ප්‍රාථමික පාසල් වෙත වසර 20 ක සේවය - බලපත්‍රය සහිතයි. 0712761407.
149713

ඉඳුම් හිටුම් තිබේ

බොරලැස්ගමුව කටුවාවල පිරිමි ළමුන් 6 දෙනෙකු සඳහා නවාතැන් ඇත. පහසුකම් සහිතයි. විමසන්න. 076-9084116.
152991

Comments