
අමතර ඉගැන්වීම් (ටියුෂන්)
ඕනෑම වයස් මටටමක, විභාගයක් සඳහා ඉංග්‍රීසි භාෂාව සඳහා පළපුරුදු සුදුසුකම්ලත් ගුරුතුමියක් 0718643770.
121038
දුර්වල සිසුන්ට වැඩි අවධානය. පළපුරුදු සුදුසුකම්ලත් ඉහළ ප්‍රතිඵල ලබාගැනීමට ගුරුතුමියක්. ගණිතය, ගිණුම්කරණය. 0771970510.
121045
2018 තර්ක ශාස්ත්‍රය පුනරීක්ෂණ පන්ති ආරම්භය සිග්මා කිරුලපන, සිංහල හා ඉංග්‍රිසි මාධ්‍යය පන්ති. 0777984089.
113389
ඉදුම් හිටුම්
කොල්ලුපිටිය ස්වර්ණ මහල් අසල කාමරයක් කාර්යාලීය රැකියාවැති ගැහැනු ළමුන්ට කාමරයක් ලෙස / බෙදා හදා ගැනීමට වෙනමම පිවිසුම - ආහාර පිළියෙල කරගැනීමට පහසුකම්. 011-2593792.
123749
පිටතින් ඇතුල්වියහැකි යාබද නාන කාමරය, ටයිල් පොළොව සහිත කාමරය ජයවර්‍ධනපුර විශ්වවිද්‍යාලය අසල 2802981, රු. 15,000/-.
125037
මහරගම පිලියන්දල පාරේ නිවසක කාමරයක් මහත්මයෙක් සඳහා කුලිය 6000/- අත්තිකාරම මාසයක. 076-3407132
123713
වැදගත් රැකියාවක් කරන වැදගත් කාන්තාවකට හෝ දෙදෙනෙකුට මීගමුව කුරණ නිවසක පහසුකම් ඇත. 0717666500, 0719222700, 0769183026.
124055