රැකී රක්ෂා | සිළුමිණ

රැකී රක්ෂා

ඇබෑර්තු වෛද්‍ය

දන්ත වෛද්‍ය (BDS) අවශ්‍යයි. 0777744011
077547

පශු වෛද්‍යවරයෙක් (BVse.) අවශ්‍යයි. 0777744011
077549

ඇබෑර්තු මුල්‍ය / ගිණුම්

කඩවත ප්‍රසිද්ධ මූල්‍ය ආයතනයක් සඳහා වහාම සේවකයින් බඳවා ගැනේ. සුදුසුකම් O/​L සමත්. අමතන්න. 071-2230081.
077155

ලිපිකරු / ලේකම්වරු

අනුරාධපුර /​ මාතලේ දිස්ත්‍රික්ක ඇතුළත උකස් මධ්‍යස්ථාන සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0712-564715,​ 070-2725731.
077939

කුරුණෑගල /​ හලාවත දිස්ත්‍රික්ක ඇතුළත මූල්‍ය ආයතනය සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 070-2725731,​ 070-3346072.
077935

ගම්පහ/​ ජා-ඇල දිස්ත්‍රික්ක ඇතුළත උකස් මධ්‍යස්ථාන සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 077-4024155,​ 076-1125624.
077949

මහරගම/​ රත්මලාන දිස්ත්‍රික්කය ඇතුළත මූල්‍ය ආයතන සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 070-3346072,​ 070-2231694.
077878

ඇබෑර්තු කාර්මික

පෑස්සුම්කරුවන් වහාම අවශ්‍යයි. විමසන්න : 0112-578090,​ 0112-578520.
076009

ඇබෑර්තු වතුවැඩ

උද්‍යාන නඩත්තුකරුවන් (තනකොළ කැපීම ද ඇතුළුව) වහාම අවශ්‍යයි. විමසන්න. 0112-578090,​ 0112-578520.
076010

ඇබෑර්තු විවිධ

කොළඹ පිහිටි ස්වර්ණාභරණ ආයතනයක් සඳහා ස්වර්ණාභරණ මෝස්තර නිර්මාණ අඳින්නකු අවශ්‍යයි. උදෑසන 10 ත් සවස 6 ත් අතර අමතන්න. 0777-362163.
077100

මරදාන පිහිටි කාර්මික වැඩපලකට සීට් ග්ලාස් වීදුරු කැපීමට පළපුරුදු අය අවශ්‍යයි. 0777-659371. 0777-554293.
077311

Comments