
පෙබරවාරි 27 සිට මාර්තු 05 දක්වා
පෙබරවාරි 27 ඉරිදා
27 ඉරිදා 08.48 තෙක් පුවසල නැකැත යි. සුදුසු අකුර බු.
පෙබරවාරි 28 සඳුදා
27 ඉරිදා 08.48 සිට 28 සඳුදා 07.01 තෙක් උත්රසල නැකැත යි. සුදුසු අකුරු බෙ, බො, ජ, ජි
මාර්තු 01 අඟහරුවාදා
28 සඳුදා 07.01 සිට 01 අඟහරුවාදා 05.18 තෙක් සුවන නැකැත යි. සුදුසු අකුරු ජු, ජෙ, ජො, ෂ
මාර්තු 02 බදාදා
01 අඟහරුවාදා 05.18 සිට 02 බදාදා 03.47 තෙක් දෙනට නැකැත යි. සුදුසු අකුරු ග, ගි, ගු, ගෙ
මාර්තු 03 බ්රහස්පතින්දා
02 බදාදා 03.47 සිට 03 බ්රහස්පතින්දා 02.37 තෙක් සියාවස නැකැත යි. සුදුසු අකුරු ගො, ස, සි, සු
මාර්තු 04 සිකුරාදා
03 බ්රහස්පතින්දා 02.37 සිට 04 සිකුරාදා 01.55 තෙක් පුවපුටුප නැකැත යි. සුදුසු අකුරු සෙ, සො, ද, දි
මාර්තු 05 සෙනසුරාදා
04 සිකුරාදා 01.55 සිට 05 සෙනසුරාදා 01.51 තෙක් උත්රපුටුප නැකැත යි. සුදුසු අකුර දු. ඉන්පසු ඉරිදා 02.28 තෙක් රේවතී නැකැත යි. සුදුසු අකුරු දෙ, දො, ච, චි
මෙහි වේලාව දක්වා ඇත්තේ පැය 24 ඔරලෝසුව අනුව යි.