‘ජවුසන් ජල්ලිමා ජවුසන් ජල්ලිමා’ නමින් වේදිකාවට පිවිසෙන තරුණයෝ මද්දලය හා තාලමි පටයේ තාලයට ජන ගායනය ඉදිරිපත් කරමින් නටති. ඔවුන්ගේ නැටුමේ වේගයට වේදිකාව දෙදුරුම් දෙයි. දඩයම් කරන අයුරු ද ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් ද විදහා දක්වන මෙය සැබැවින්ම වැදි ජනතාවට ආවේණික නැටුමක් නොවේ. මෙය ඉන්දියාවේ කොචින් නුවරින් දූවේ ධීවරයෙකු අතීතයේදී රැගෙන ආ ජන නැටුමකි. දෙමළ භාෂවෙන් කෙරුණු ගායනයට ඔහු...