දකුණු ආසියාවේ උසම කුලුන ලෙසින් නෙළුම් කුලුන පසුගිය වසරේ විවෘත කෙරුණද එය බලාපොරොත්තු වූ ආකාරයේ සන්නිවේදන අංශයේ හෝ විනෝදාස්වාද සඳහා භාවිතයට ගත හැකි තත්ත්වයේ නොවීය.
එහෙත් ගෝඨාභය රාජපක්ෂයන් ජනාධිපතිවරයා ලෙස පත් වීමෙන් පසුව එහි අඩුපාඩු සොයා බලා සකස් කිරීමට අවශ්‍ය කටයුතු යොදන ලදී. ඒ අනුව නෙළුම් කුලුන ප්‍රධාන විධායක නිලධාරියා වශයෙන් විශ්‍රාමික මේජර්...