
රැකිරක්ෂා සේවා
ගණකාධිකාරී, ගිණුම් ලිපිකරු, පොත් තබන්නන්, ලේකම්වරු, පරිගණක ක්‍රියාකරු, දුරකථන ක්‍රියාකරු, පිළිගැනීමේ නිලධාරී, වෙළඳ සේවක, රියදුරු හා කාර්යාල කාර්ය සහයක වර්ගීකරණයන්ගෙන් සමාගම් සඳහා ලබාදිය හැක. 0773595969
054791
ගෘහ සේව්‍ය සේවා
අඅඅඅඅඅඉෂා ඒජන්සීස් "සම්පත්" ගෘහ සේවිකා, නැනීවරුන් සාත්තු සේවිකා, කෝකිවරුන්, මුරකරුවන් වසර විසිපහක පළපුරුදු රජයේ ලියාපදිංචි අපගෙන් දෙහිවල පාර, බොරලැස්ගමුව. 0778837387
055040
වෘත්තීය හා උපදේශන සේවා
සහනෝදය පදනම මගින් අලෙවි ප්‍රවර්ධන කටයුතු හා ධනාත්මක චින්තනය තුළින් ජීවිතය සරුකර ගැනීමට පවත්වන වැඩමුළුවට සහභාගි වීමට විමසන්න. 182, නුවර පාර, ඉඹුල්ගොඩ 0775662176, 0777797614
056964
ඇබෑර්තු වෛද්‍ය
ඉහල වැටුප් ෆාමසියකට රජයේ ලියාපදිංචි ඖෂධවේදියකු වහාම සේවයට රජයේ සේවයේ / විශ්‍රාමික 0775540050, 0710554571.
057150
ඇබෑර්තු වෛද්‍ය / අලෙවිකරණ
අප ආයතනයට කැෂියර්වරියන් සහ වෙළඳ සේවක, සේවිකාවන් බඳවා ගනු ලැබේ. අවු. 30 අඩු DAD එන්ටර්ප්‍රයිසස්, 16, පමුණුව පාර, මහරගම. 0777373696
056953
අලෙවි නියෝජිත අවශ්‍යයි. දෙහිවල, නුගේගොඩ ආසන්න පාසැල් හැරගිය කෙනෙකු අවශ්‍යයි. දුරකථන 0777813893.
054918
දෙහිවල, නැදිමාල බීම අලෙවි නියෝජිත අවශ්‍යයි. දුරකථන 0777813893
056822
ඇබෑර්තු මූල්‍ය /ගිණුම්
ඇබෑර්තු - පැපිලියාන පිහිටි බර්නාඩ් ඔටෝකෙයාර් ආයතනයට පළපුරුදු ගිණුම් විධායක (පිරිමි) වරයෙකු වහාම අවශ්‍යයි. අදාළ ක්ෂේත්‍රයේ (ගිණුම් සහ ඔටෝමොබයිල්) වසර 5 ක පළපුරුද්ද අනිවාර්ය වේ. අයදුම් කරන්න - විද්යුත් තැපෑල - accounts@bernardtours.com, අමතන්න - 0772227707.
056896
ඇබෑර්තු ලිපිකරු / ලේකම්වරු
අප ආයතනයට සිංහල ටයිප් සෙටින්වරියන් අවශ්‍යයි. මනා පළපුරුද්ද ඇති වයස අවු. 30 ට අඩු අය අමතන්න. බොරැල්ල සහ කැලණිය ශාඛාවන්හි පුරප්පාඩු ඇත. ඔබගේ අයදුම්පත් masterg@sltnet.lk වෙත යොමු කරන්න. විමසීම් : 070-3133002.
056747
කටුනායක/ රාජගිරිය දිස්ත්‍රික්ක ඇතුළත උකස් මධ්‍යස්ථාන සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 077-4024155, 074-2916140.
057029
කැලණිය/ ජාඇල දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 070-2725731, 070-2231694.
057049
නුවරඑළිය/ ගම්පොල දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0716-434278, 0715-947191.
057034
පොළොන්නරුව/ දඹුල්ල දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 070-3346072, 074-2916140.
057060
මීගමුව/ පිටකොටුව දිස්ත්‍රික්ක ඇතුළත උකස් මධ්‍යස්ථාන සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 071-8853997, 071-5947191
057032
මොනරාගල/ බිබිල දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 076-1125624, 071-5947191.
057052
හම්බන්තොට/ තංගල්ල දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 076-11-25624, 071-8853997.
057044
හලාවත/ පුත්තලම දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 070-2725731, 070-2231694.
057040
ඇබෑර්තු තොරතුරු තාක්ෂණය
කොළඹ අවටින් පරිගණක දැනුමැති සේවකයෙකු මෝටර් රථ අමතර කොටස් වෙළඳ සැලකට අවශ්‍යයි. 0712753495
056333
තොරතුරු තාක්ෂණ ඇබෑර්තු - කාර්යාල සහයක (ස්ත්‍රී) MS ඔෆිස් පැකේජය සඳහා ග්‍රැෆික් ඩිසයිනර් ආධුනික පාසල් හැරගිය හා ආධුනිකයන් වඩාත් යෝග්‍යයි. ස්ථානය කොළඹ 06, අමතන්න. 0772421872 විද්යුත් තැපෑල - info@compume.lk
057184
දෙහිවල මුද්‍රණාලයකට Data Entry Operators අවශ්‍යයි. School Levers අයදුම් කළ හැක. 0768345453
056805
ඇබෑර්තු කාර්මික
අවශ්‍යයි. විදුලි කාර්මික ශිල්පීන් PC Board පිළිබඳ දැනුම අමතර සුදුසුකමකි. පුහුණුවන්නන්ද සලකා බැලේ. යොමු කරන්න අයදුම්පත. Sales, creativeecosolutions@gmail.com ස්වර්ණ සමනල ගෲප්, නො. 29, වෝල්ටර් ගුණසේකර මාවත, නාවල. ටෙලි. 0777124414
056125
කාර්මිකයෝ - මෝටර් වතුර පොම්ප හා සිවිලිං ෆෑන් අලුත්වැඩියා කිරීම. සර්විස් කිරීම එතීම හා පේන්ට් කිරීමට හැකි අයෙකු කොන්ත්‍රාත් පදනම මත අවශ්‍යයි. නවාතැන් සපයනු ලැබේ. 0707324344, 0114382302
056954
0769496272 රූපවාහිනී (CRT LED) රේඩියෝ Audio moniters ඉලෙක්ට්‍රොනික් CCTV, Washing Maching විදුලි කාර්මිකයන් අවශ්‍යයි. ආහාර නවාතැන්
056962
ඇබෑර්තු මුද්‍රණ
කොට්ටාවේ පිහිටි (280 හොරණ මහරගම බස් මාර්ගයේ) මුද්‍රණ ආයතනයකට KORD Machine, Flexo Machine මයින්ඩර්වරයන් අවශ්‍යයි. 0770112449.
057118
කොට්ටාව මත්තේගොඩ පිහිටි මුද්‍රණ ආයතනයකට පළපුරුදු KORD මැෂින් මයින්ඩර්වරයකු අවශ්‍යයි. පළපුරුද්ද අනුව ආකර්ෂණිය වැටුප් හා පැමිණීමේ දීමනා, විශේෂ දීමනා පිරිනැමේ. නවාතැන් පහසුකම් නොමිලේ. 0777247137
056814
ඇබෑර්තු අධ්‍යාපන
ගුරු පුරප්පාඩු (අධ්‍යාපන) ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුහුණුවට ආධුනිකයින් බඳවා ගැනේ. 0912233241, 0703318641, bbiecampus.galle@gmail.com
057151
ගුරු සහායක - ප්‍රාථමික, දේශීය පාඨමාලාව. වයස අවුරුදු 30 ට අඩු කාන්තාවක් ගණිතය, ඉංග්‍රීසි, පරිසරය, සිංහල, ක්‍රිස්තියානි ආගම සඳහා (රෝමානු කතෝලික නොවන) හා සංවිධාන සහායක ලෙස සේවය කිරීමට මනා ඉංග්‍රීසි දැනීමක් හා සංවිධාන හැකියාව සහිතව අවශ්‍යයි. මාර්ගගත මෙවලම් හා මර්ගගත පර්යේෂණ කිරීමට හැකියාව තිබිය යුතුය. අර්ධ කාලීන, සේවා ස්ථානයේ - නිවසේ සිට මාර්ගගත ක්‍රමය ඔස්සේ අර්ධ කාලීන සේවය කිරීමට හැකියාව තිබිය යුතුය. මහ කොළඹ ප්‍රදේශයේ වාසය කිරීම අවශ්‍යයි. ඔබගේ ජීව දත්ත hiring@leastways.org වෙත යොමු කරන්න.
056967
ඇබෑර්තු රියදුරු
ඩිලිවරි වාහන සඳහා ලොරි බලපත්‍ර සහිත රියදුරන් අවශ්‍යයි. දීමනා සමග වැටුප් 50,000/= ඉහළ ලබාගත හැක. නෙස්කෝ එන්ටර්ප්‍රයිසස්, 29/5, 4 වන පටුමග, රත්මලාන. ටෙලි. 0777263954
056643
දෙහිවල නැදිමාල අවට රියදුරු අවශ්‍යයි. පඩිය 40,000 දුරකථන 0777813893
056820
රියදුරන් උවමනා කර තිබේ. සුදුසුකම් : වයස අවු. 45 ට අඩු නැවතී වැඩ කිරීමට කැමති බර වාහන රියදුරු බලපත්‍රය සහිත අවු. 02 ට වඩා පළපුරුදු සිංහල/ දෙමළ අය විය යුතුය. දිනක වැටුප රු. 3,500/= ට වඩා වැඩි. දක්ෂතාවය අනුව වැටුප් අඩු වැඩිවේ. සම්මුඛ පරීක්ෂණය 2023 සැප්තැම්බර් 11 වන (සඳුදා) දින පෙ.ව. 11.30 ට පහත ස්ථානයේදී පැවැත්වේ. Ocean Cool (Pvt) Ltd නො. 88 රජමල්වත්ත පාර, මෝදර, කොළඹ 15. උදේ 9.00 සවස 6.00 අතර පමණක් අමතන්න. 0773143020
057012
රියදුරු අැබෑර්තු ඇත. වැල්ලවත්ත අවට. වයස 45 - 55 අතර. 0722453008
056957
ඇබෑර්තු ගෘහසේවය
කැළණිය ගෝනාවල පිහිටි, නිවස නැවතී බලාගැනීම සඳහා, ගැහැණු කෙනෙක්ද, කිතුල්ගල පිහිටි වත්ත නැවතී බලාගැනීම සඳහා පිරිමි කෙනෙකුද අවශ්‍යයි. විමසන්න. 0766478148
057322
කොළඹ සමාගම් අධ්‍යක්‍ෂවරුන්ගේ නිවසක් සඳහා පළපුරුදු කෝකිවරයෙකු (Chef) අවශ්‍ය වේ. ශ්‍රී ලංකා සහ බටහිර කෑම වර්ග සෑදීමේ හැකියාව ඇති, අවම වශයෙන් අවුරුදු 5 ක පළපුරුද්දක් සහිත, අනෙකුත් ගෘහ රාජකාරි අතර පිරිසිදු කිරීම ඇතුළත් වේ. වයස අවුරුදු 55 ට අඩු පිරිමි හෝ ගැහැනු. වැටුප රු. 50,000 ට ඉහළ. අමතන්න. 0777723300 නො. 81/24, කුමාරගේවත්ත පාර, පැලවත්ත, බත්තරමුල්ල.
057084
ගෘහ සේවිකා -නාවල, කොස්වත්ත, දිනපතා පැමිණිය හැකිය. 0711670833
056930
බොරැල්ලේ පදිංචි සමාගම් සමූහයක සභාපති වරයකු වන වැඩිහිටි විදේශික මහත්මයකු රැකබලා ගැනීමට, වෛද්‍යමය අවධානය ලබා දීමට පූර්ව කාලීන නේවාසික සුදුසුකම්ලත් හෙදියක් / සත්කාරක සේවිකාවක් අවශ්‍යයි. ආහාර හා නවාතැන් සැපයේ. වයස අවුරුදු 30 ට අඩු විය යුතුය. ඉංග්‍රීසි හා දෙමළ 070-5363099 / 0704323696. විද්යුත් තැපෑල - careerke@gmail.com
056887
ඇබෑර්තු හෝටල් /බේකරි
නිට්ටඹුව සුපිරි පේස්ටි ෂොප් එකක් සඳහා පීසා සෑදීමට දන්නා පුහුණු චෙෆ්වරයෙකු අවශ්‍යයි. ඉහළ වැටුප්. 0777-768981.
056765
මාතර කොටුව ඇතුළත පිහිටි නිවාඩු නිකේතනයක් සඳහා පළපුරුදු Chep කෙනෙකු අවශ්‍යයි. 0714955801
056698
රයිස් ඇන්ඩ් කරි සිංහල ක්‍රමයට සෑදීමට කෝකිවරුන් සහ හෙල්පර්වරු වත්තල හෝටලයකට අවශ්‍යයි. 0777382233
056958
ලංකාවේ ප්‍රමුඛ පෙළේ සමූහ ව්‍යාපාරයක විධායක ශ්‍රේණියේ කළමනාකාර ශ්‍රේණියේ අැබෑර්තු ඇත. ගණිතය සමග අ.පො.ස., සා. පෙළ හෝ අ.පො.ස. උ. පෙළ සමත් විය යුතුයි. කළුතර, කොළඹ දිස්ත්‍රික්ක විශේෂිතයි. 0772242588
056868
වහාම අවශ්‍යයි - දෙහිවල ප්‍රදේශයේ පවුලේ අවන්හලක් සඳහා රයිස් ඇන්ඩ් කරි කෝකියකු හා චීන කෝකියකු - ශ්‍රී ලංකා ආහාර සියලු වර්ග පිළියෙල කිරීමට හැකි විය යුතුය. විශේෂයෙන් වැඩි වශයෙන් ගැමි ආහාර පිළියෙල කිරීම්. වැටුප් සාකච්ඡා කළ හැකි අතර, කර්මාන්තයේ ප්‍රමිතීන්වලට අනුකූලව වේ. නවාතැන් හා රාජකාරී වේලාවන්වල ආහාරපාන ලබාදේ. කරුණාකර අමතන්න. 0779197661.
056972
හෝටල් පළපුරුද්ද ඇති Cook / Chef කෙනෙකු Boutique හෝටලයක් සඳහා අවශ්‍යයි. අමතන්න. 0778806056.
057156
ඇබෑර්තු වතුවැඩ
කුරුණෑගල දිස්ත්‍රික්කයේ මිශ්‍ර භෝග සහිත වත්තක් පාලනය සඳහා දැනුම ඇති අයෙක් අවශ්‍යයි. 0740555428
055870
ගිරිඋල්ල වත්තකට කම්කරු පවුල් අවශ්‍යයි. ග්‍රාම සේවක සහතිකය රැගෙන පැමිණෙන්න. 0777768981
056870
බොල්ලත පිහිටි කුකුළු ගොවිපළකට සුපරීක්ෂකවරු අවශ්‍යයි. නවාතැන් පහසුකම් ඇත. වැටුප සාකච්ඡා කරගත හැක. 0704331935, 0712278261
056717
වත්තල බේකරියක ශුද්ධ පවිත්‍ර කිරීමට අවුරුදු 50 අඩු පිරිමි අය අවශ්‍යයි. 0777382233
056960
ඇබෑර්තු මේසන්වරු / වඩුබාස්වරු
පළපුරුදු දක්ෂ ගෘහ භාණ්ඩ නිපැයුම්කරුවන් ඉක්මණින් අවශ්‍යයි. ඉහළ වැටුප්, නවාතැන් ඇත. 0713559799
056694
වැඩ /කොන්ත්‍රාත් පදනම මත පොටි බාස්වරු / වෝටර් බේස් බාස්වරු / ජිප්සන් සිවිලින් බාස්වරු අවශ්‍යයි. 0763531020
053126
විහාර මන්දිර ඉදිකිරීමට දක්ෂ කොන්ත්‍රාත් මේසන් බාස්වරු අවශ්‍යයි. විමසන්න. 0112-578090, 0112-568335.
053340
ඇබෑර්තු විවිධ
අප ආයතනයට සිංහල ටයිප් සෙටින්වරියන් අවශ්‍යයි. මනා පළපුරුද්ද ඇති වයස අවු. 30 ට අඩු අය අමතන්න. බොරැල්ල සහ කැලණිය ශාඛාවන්හි පුරප්පාඩු ඇත. ඔබගේ අයදුම්පත් masterg@sltnet.lk වෙත යොමු කරන්න. විමසීම්. 070-3133002.
056744
ආරක්ෂක නිලධාරී ඇබෑර්තු, ගාල්ල, මතුගම, හොරණ, ඉංගිරිය, බණ්ඩාරගම, ගල්කිස්ස, පානදුර, වාද්දුව, කොල්ලුපිටිය, කොහුවල, නාවල හා කොළඹ අවට. CSO/ OIC/ SSO/ JSO/ LSO කඩිනමින් බඳවා ගැනේ. 075-5331815/ 077-3404222/ 077-3452776/ 0773-405991/ 0112-716634.
056761
කොළඹ තොටළඟ සේදවත්ත පාරේ පවත්වාගෙන යන බෑග් කර්මාන්ත ආයතනයකට අ.පො.ස සා/පෙ උගත් පරිගණකයෙන් ගිණුම් ක්‍රියාකළ හැකි කොළඹ අවටින් පිරිමි, ගැහැනු අය සඳහා ඇබෑර්තු ඇත. වේතනය පරීක්‍ෂාණයේදී තීරණය කර ගත හැක. 0777-106502, 074-0327786.
052301
කොළඹ පාරවල් දන්නා නැවතී වැඩකළ හැකි වයස 45-55 මත්පැන් දුම්පානයෙන් තොර පළපුරුද්ද අවු. 10 වැඩි පෞද්ගලික රියදුරකු අවශ්‍යයි. ග්‍රාමසේවක, පොලිස්, අනෙකුත් සහතික රැගෙන එන්න. 0112574271.
056928
පිරිසිදු කරන්නන් අවශ්‍යයි - දිනකට 1100/= ඉහළට. නවාතැන් පහසුකම් ඇත. තිනුර ක්ලීනින් ඇන්ඩ් මෑන්පවර් 81/1, කටුවාවල, මහරගම. 0112519623, 0785680427, 0715485777, 0713512315, 0785656775
053267
මසකට 80,000 වැඩි ආදායමක්, අයකර ගැනීමේ නිලධාරීන් ලෙස කොළඹ 1-15 ප්‍රදේශයන් අවට හා දිවයිනේ සියලුම ප්‍රදේශ වලින් අ.පො.ස. (සා/පෙළ) සමත් යතුරු පැදියක් හිමි, අවු. 55 ට අඩු අය බඳවා ගනු ලැබේ. අමතන්න. 0703317008 / 0703316991.
057141
මාකොළ ප්‍රදේශයේ බලයලත් ඖෂධ බෙදාහැරීමේ ආයතනයක පහත තනතුරු සඳහා ඇබෑර්තු ඇත. සහකාර ගණකාධිකාරී, ගිණුම් ලිපිකරු, ගිණුම් ක්ෂේත්‍රයේ වසර 03 ට වැඩි පළපුරුද්ද සහිත අය පමණක් අයදුම් කරන්න. පළපුරුද්ද මත ආකර්ෂණීය වැටුප් සහ අනෙකුත් ප්‍රතිලාභ. datawhitelotus@gmail.com
054579
මාළු කැපීම සඳහා දක්ෂ අය උවමනා කර තිබේ. සුදුසුකම් : වයස අවු. 45 ට අඩු නැවතී වැඩ කිරීමට කැමති මැෂින් එකෙන් මාළු කැපිය හැකි අවු. 02 ට වඩා පළපුරුද්ද සහිත (සිංහල/ දෙමළ අය) දිනක වැටුප් රු. 5,000/= යි. දක්ෂතාවය අනුව වැටුප් අඩු වැඩි වේ. සම්මුඛ පරීක්ෂණය 2023 සැප්තැම්බර් 11 වන (සඳුදා) දින පෙ.ව. 11.30 ට පහත ස්ථානයේදී පැවැත්වේ. Ocean Cool (Pvt) Ltd නො. 88 රජමල්වත්ත පාර, මෝදර, කොළඹ 15. උදේ 9.00 සවස 6.00 අතර පමණක් අමතන්න. 0773143020
057013
වැඩිහිටි සාත්තු සේවක සේවිකා පුහුණුව හා රැකියා සඳහා ආධුනිකයන් බඳවා ගැනේ. රජයේ සේවයේ විශ්‍රාමික වෛද්‍යවරයකු මෙහෙයවන ආයතනයකි. වැඩිහිටි සත්කාර සේවයේ අවුරුදු 35ක සේවා පළපුරුද්දක් ඇති ඕස්ට්‍රේලියානු පුහුණුකරු පුහුණුව මෙහෙයවයි. ක්‍රමානුකූල වැඩිහිටි අවශ්‍යතා පුහුණුව සේවා ආරම්භයේ සිටම වැටුප් හා පුහුණුව ආහාර හා නවාතැන්. විස්තර සඳහා 0777-630414 හෝ 071-1529900 ට.
055115
ස්ප්‍රීන් ඇන්ඩ් සමර් ප්‍රධාන කාර්යාලය සඳහා වයස අවුරුදු 35 - 50 අතර අභ්‍යන්තර කාන්තා ආරක්ෂණ නිලධාරිනියෙකු (Lady Security Officer) වහාම බඳවා ගැනේ. නො. 216/3, පමුණුව පාර, මහරගම. 0771378751
056955
හකුරු සෑදීමට දන්නා කෙනෙකු අවශ්‍යයි. 0714202020, 0714821884
056445
රැකිී රක්ෂා උවමනායි
කොළඹ පිහිටි වැඩිහිටි ළමා නිවාස වලට අවුරුදු 35 - 60 අතර ඉවුම් පිහුම් සේවිකාවන්, උපස්ථායිකාවන් නේවාසිකව සේවයට අවශ්‍යයි. සතියේ දිනවල 8.30 සිට 4.30 දක්වා අමතන්න. 0112582044
056893