මනාලයෝ | සිළුමිණ

මනාලයෝ

 ඇමරිකානු පුරවැසි සිංහල ගොවි කතෝලික 1995/​01,​ 5‘ 10“ ගුවන්යානා ඉංජිනේරු පුතුට උගත්,​ රූමත්,​ ඉංග්‍රීසි කථාකළහැකි දියණියක් දෙමාපියෝ සොයති. Email: n​e​l​a​n​s​o​l​a​n​g​a​3​@​g​m​i​l​.​c​o​m​ PHONE. +13107508557.
G199523

කුරුණෑගල බොදු ගොවි 1984,​ උස 5' 6" නිවසක් ඉඩමක් හිමි රාජ්‍ය සේවයේ නියුතු පුතුට සුදුසු දියණියක් මව සොයයි. සහෝදරයා විදස්ගතව ජීවත්වේ.
G199917

මහනුවර පදිංචි අප බොදු ගොවි කුලවත් පහතරට අයයි. මා මහනුවර රෝහලේ (M.O.I.C) මෙඩිකල් ඔපිසර් ඉන්චාර්ජ් වරයෙකි. දැනට මා විශ්‍රාමිකය. මාගේ එකම පුතු Stafford shire University of England එකෙන් උපාධිය ලබා ඇත. Software ඉංජිනේරුවරයෙකි. උගත්-වැදගත්-කඩවසම් රූමත් පැහැපත් පුතුගේ වයස අවුරුදු 29 යි. උස 5' 6" යි. ඔහු සතුව වටිනා තෙමහල් නිවසක් මත්තේගොඩ නව නිවසක් හා හයිබ්‍රිඩ් වාහන 2 ක් ඔහුට හිමිය. උගත්,​ වැදගත්,​ රූමත්,​ චරිතවත්,​ උසස් රැකියාවැති දියණියක් දෙමාපියන් විවාහයට සොයති. කේන්ද්‍ර පිටපත සමග සත්‍ය තොරතුරු සපයන්න. c​h​a​n​d​r​a​2​p​r​i​y​a​@​g​m​a​i​l​.​c​o​m​
G199722

මාතර,​ 1986 උපන් 5‘ 8“ දැනට අග්නිදිග ආසියාතික රටක දිගු කාලීන වෘත්තීය විසා මත තොරතුරු තාක්ෂණ ක්ෂෙත්‍රයේ රැකියාවැති පුතුට දියණියක් සොයයි. නිර්භේදයි. h​r​t​h​a​r​a​n​g​a​1​9​8​6​@​g​m​a​i​l​.​c​o​m​ (+94) 071-8381665,​ (+66) 652422066.
G199846

වැදගත් ඉතා ඉහළ අධ්‍යාපනයක් ලද නවසීලන්තේ පදිංචි දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 34,​ කඩවසම් සිහින් සිරුරැති උස 5‘ 7“ දුම්පානයෙන් හා සුරාවෙන් තොර මලල ක්‍රීඩකයකුගේ මෙන් වැඩුණ සිරුරක් ඇති ඉතා උසස් අධ්‍යාපනය ලද උපාධි ගණනාවක් හිමි සාර්ථක ව්‍යාපාර හිමියකු හා දීප්තිමත් අනාගත අපේක්‍ෂා ඇති පුතුහට කරුණාවන්ත හදවතක් ඇති,​ වයස (අවුරුදු 30 ට වඩා අඩු),​ රූමත් මනා ගති පැවතුම් ඇති විදේශගත වීමට කැමති දියණියක් සොයයි. ව්‍යාපාරික පවුල් මගින් පිළිතුරු සපයන මෙන් දිරිමත් කරනුලැබේ. ගණකාධිකරණ/​ මූල්‍ය/​ MBA පසුබිමද වඩාත් යෝග්‍යයි. කේන්ද්‍ර කොපිය හා පවුලේ විස්තර p​r​o​p​o​s​a​l​n​z​2​0​2​3​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
G199775

1988 ඔක්තෝබර් උපන් නවසීලන්තයේ වෙසෙන රජයේ උසස් රැකියාවක නියුතු උස 5' 4" උගත් දුසිරිතෙන් තොර බෞද්ධ පරිසරයක හැඳී වැඩුණු එකම පුතුහට වයස 30 ට අඩු රූමත් ගුණගරුක ඉංග්‍රීසි දැනුමැති උගත් විදේශ ගතවීමට කැමති දියණියක් දෙමව්පියන් සොයයි. සියලු විස්තර E.mail කරන්න. ලිපිනය h​a​r​i​s​w​1​9​8​8​@​g​m​a​i​l​.​c​o​m​
G199726

අකුරැස්ස - බොදු දේව,​ අවු. 25 උස 6',​ කොරියාවේ රැකියාවෙහි නියුතු ළඟදී ලංකාවට පැමිණීමට නියමිත,​ සුරා සූදුවෙන් තොර,​ කඩවසම්,​ චාම් ගතිපැවතුම් ඇති පවුලේ එකම පුතුහට,​ උගත් ගුණයහපත් සුරූපී දියණියක් මව්පියෝ සොයති. භේද නොසැලකේ.
SG199159

අනුරාධපුරය බොදු ගොවි 30 වියැති රජයේ උසස් තනතුරක් දරණ උපාධිධාරී පුතුට ගුරු හෝ වෙනත් රජයේ රැකියාවක නියුතු රූමත් දියණියක් දෙමව්පියෝ සොයති.
SG199528

අවිස්සාවේල්ල 1996 මැයි මස උපන් උස අඩි 5 අඟල් 3 තලඑළළු ගේදොර හිමි පිටරට රැකියාවේ නියුතු පුතුට රජයේ රැකියාවක් කරන දියණියක් සාමාන්‍ය පවුලකින් සොයයි. භේද නැත. 036-2222194.
SG199953

අවු. 47 කුජ දෝෂයෙන් විවාහය ප්‍රමාද වූ 5' 6'' කඩවසම් Bsc,​ PHD ඉංජිනේරු ගුවන් නියමු බලපත්‍ර හිමි එංගලන්ත පුරවැසි එරට සේවයේ නියුතු පුතුට ඉතා රූමත් අවු. 35 පමණ සුදුසු දියණියක් මාපියෝ සොයති. කුජ දෝෂ සහිත අඩු වයස් වුවද සැලකේ. එංගලන්තයේ පදිංචියට යා යුතුයි. 045-2222049 p​r​a​p​o​s​e​7​0​0​@​g​m​a​i​l​.​c​o​m​
SG200081

උඩරට බොදු ගොවි 1993 පෙබරවාරි 6' පේරාදෙණිය BSC,​ Mphil හදාරා Norway අධ්‍යාපනය හදාරන පුතුට දියණියක් සොයයි. කුජ 7. 081-2073542,​ 077-9415947.
SG199810

උඩරට සිංහල කතෝලික සහෝදරයා ඔහුගේ වයස අවුරුදු 31 උස 5‘ 11“ මනා අධ්‍යාපනයක් ලද කඩවසම් පෞද්ගලික සමාගමක කළමනාකරුවකු ලෙස සේවය කරන 2023 වසර අවසානයේ ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට අපේක්‍ෂාවෙන් සිටින ව්‍යාපාර කළමනාකරණය පිළිබද මාස්ටර්ස් උපාධිය ලද සහෝදරයාට උගත් මනා පෙනුමැති විදේශගත වීමට කැමති මනාලිකියක් ලංකාවෙන් හෝ ඔස්ට්‍රේලියාවේ පදිංචි මනාලියක් සොයයි. ඔබගේ විස්තර විද්යුත් තැපෑල මගින් t​u​l​i​p​c​l​o​t​h​i​n​g​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
SG199728

එංගලන්තයේ පදිංචි බොදු ගොවි 63,​ 5' 8" ඉතා කඩවසම් සමාගම් අධ්‍යක්‍ෂවරයකු වන මා විවාහයෙන් වෙන්වී ඉතා රූමත් වයස 50-60 අතර 5' 3" නොඅඩු උගත් සහකාරියක් පතමි. දික්කසාද වැන්දඹු සැලකේ. සියලු විස්තර ලියන්න හෝ email කරන්න. p​r​a​s​a​d​-​2​3​@​o​u​t​l​o​o​k​.​c​o​m​
SG199959

එංගලන්තයේ පදිංචි වැදගත් සිංහළ ගොවි බොදු දෙමාපියෝ සුදු රූමත්,​ වැදගත් පවුලකින්,​ නොකෙලෙස් වටිනා චරිතයක් ඇති දියණියක් තමන්ගේ පුතණුවන්ට සොයයි. අනිකුත් සමාජයීය හෝ ආගමික භේද නොසොයයි. ද්විත්ව පුරවැසිකම් සහිතය. ඔහු අවුරුදු 27 ක 5' 9" උස ඇති කඩවසම් දොස්තර මහතෙකි. සිංහල බොදු සංස්කෘති පැවතුම් අනුව වැඩී ඇත. සිගරැට්,​ මත්පැන් නොබොයි. සිංහලෙන් හෝ ඉංග්‍රීසියෙන් කරුණාකර විස්තර එවන්න. d​s​h​j​y​7​2​6​@​g​m​a​i​l​.​c​o​m​
SG199922

කළුතර බොදු ගොවි 96 උපන්,​ නාවික හමුදාවේ නීත්‍ය ලුතිනන් පැහැපත් දුසිරිතෙන් තොර කඩවසම් පුතුට උගත් රූමත් දියණියක් රාජ්‍ය සේවයේ නියුතු පියා සොයයි. (වෛද්‍ය,​ බැංකු,​ ගුරු විශේෂයි.) කේන්ද්‍ර පිටපත ඡායාරූපයක් සහ දුරකථන අංකය සමග ලියන්න.
SG199621

කැස්බෑව බොදු ගොවි 1982,​ උස 5' A/​L සමත් නිවසක්,​ සාමාන්‍ය වෙළඳසැලක්,​ ත්‍රීරෝදරථයක්,​ කුඹුරු හිමි පුතුට කුජ,​ ශනි 4,​ කේතු 7 ට ගැළපෙන යහපත් දියණියක් දෙමව්පියෝ සොයති. 011-2620753.
SG199139

කෑගල්ල බොදු ගොවි 1993-01-27,​ 5' 8" පොලිස් විශේෂකාර්‍ය්‍ය බලකායේ සේවයේ නියුතු පුතුට ගුරු වෘත්තිය හෝ රජයේ සේවය කරන දියණියක් දෙමව්පියෝ සොයති. 037-2243431.
SG199832

කුරුණෑගල බොදු ගොවි 43 5‘ 7“ විවාහ වී වෙන්ව සිටී බස්නාහිර පෞද්ගලික පංති පවත්වයි. මා සොයන්නේ ආදරය හඳුනන නිරෝගී ප්‍රියමනාප යුවතියකි. 071-3657424.
SG199793

කොළඹට නුදුරු බොදු ගොවි 1997 දෙසැම්බර් 5' 11" රජයට අනුබද්ධ පෞද්ගලික ආයතනයක ස්ථිර රැකියාවැති පශ්චාත් උපාධිය (MBA) සම්පූර්ණකළ පදිංචියට කොළඹින් තමා සතු දෙමහල් නිවසක් හිමි උපාධිධාරී දෙමාපියන් සහ නීති විද්‍යාලයේ අවසන් වසර නැගණියක් සිටින එකම පුතුට සුදුසු සහකාරියක් දෙමාපියෝ සොයති. email : t​h​u​s​i​t​h​a​5​9​6​@​g​m​a​i​l​.​c​o​m​
SG199965

ගම්පහ පදිංචි බොදු ගොවි වැදගත් වෘත්තීමය දෙමාපියන් ඔවුන්ගේ 1997 උපත ලද උස 5'' 9'' කඩවසම් ඔස්ට්‍රේලියාවේ ජීවත්වන හා සේවය කරන පුතුහට ප්‍රසන්න,​ මනාගති පැවතුම් ඇති. උගත් රූමත් ඕස්ට්‍රේලියාවේ ජීවත්වන හෝ ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට කැමති දියණියක් සොයයි. පවුලේ විස්තර සමග පිළිතුරු සපයන්න. p​r​o​p​o​s​a​l​t​9​7​@​g​m​a​i​l​.​c​o​m​
SG199981

දකුණ දහමට ලැදි බොදු ගොවි 1989 උපන්,​ 5' 2" අවිවාහක ව්‍යාපාරික පුතුට රූමත් සහකාරියක් සොයමි. නව දෙමහල් නිවස,​ වාහන ඉඩකඩම් සතුයි.
SG199095

දඹුල්ල අවු. 43 උස 5' - සිංහල බොදු උඩරට දුරාව නිවසක් හිමි සාමාන්‍ය ව්‍යාපාරික පුතුට රැකියාවක් ඇති/​ නැති සාමාන්‍ය පවුලක දියණියක් මව සොයයි.
SG199803

දෙමාපියන් ඔවුන්ග‍ේ උගත්,​ කඩවසම් මනා ලෙස ස්ථාපිත දුම්පානයෙන් හා සුරාවෙන් තොර වයස අවුරුදු 34 + වන ව්‍යාපාරික පුතුහට යෝග්‍ය ප්‍රධාන පෙළේ පාසලක අධ්‍යාපනය ලැබූ දියණියක් වැදගත් බොදු ගොවි පවුලකින් සොයයි. විද්යුත් තැපෑල n​i​l​m​i​n​i​.​k​1​9​6​1​@​g​m​a​i​l​.​c​o​m​
SG199937

පාදුක්ක අවු. 53,​ උස 5' 2" කෝකිවරයෙකු (බිරිඳ මියගිය) අවංක ගතිගුණ ඇති කාන්තාවක් විවාහයට සොයයි.
SG199394

බස්නාහිර බොදු ගොවි 1990/​03. 5' 8",​ B.SC කොළඹ වි.වි. මෘදුකාංග ඉංජිනේරු විදේශගතව සේවය කරන පුතු සඳහා උගත් ගුණයහපත් දියණියකට ආරාධනය කරමු. පාපී නොවන කේන්ද්‍රයකි. 038-2243839.
SG199986

බස්නාහිර බොදු ගොවි 1992 උපන් හොටෙල් ක්‍ෂේත්‍රයේ විදෙස් ගත රැකියාවක නියුතු දුසිරිතෙන් හා පවුල් බරින් තොර නව දෙමහල් නිවසක් හිමි කඩවසම් කනිටු පුතුට රැකියාවැති ගුණ ගරුක රුවැති දියණියක් දෙමව්පියෝ සොයති.
SG199928

බොදු ගොවි 43 වයස,​ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සේවයෙහි නියුතු දෙවෙනි පුතුට සුදුසු සහකාරියක් මව සොයයි.
SG199968

බොදු බත්ගම උපාධිධාරී රැකියාවක නියුතු 26 වියැති පුතුට රුකියාවක නියුතු උගත් රූමත් දියණියක් දෙමාපියෝ සොයති.
SG199881

මහනුවර ඇමරිකාවේ පදිංචි මා 68+ 5' 5'' නිරෝගී කරුණාවන්ත කාන්තාවක් සොයමි. කෙටි ඇසුරකින් විවාහයට s​l​y​t​o​n​1​9​5​@​y​a​h​o​o​.​c​o​m​
SG200088

මාතර බොදු දුරාව 1996 මැයි උස 5‘ 3“ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ රැකියාවේ නියුතු සියලු දුසිරිතෙන් තොර ගේ දොර ඉඩකඩම් හිමි පවුලේ එකම පුතුට උගත්,​ බුද්ධිමත්,​ චාම්,​ පැහැපත් රැකියාවැති සාමාන්‍ය පවුලකින් දියණියක් විශ්‍රාමික දෙමව්පියන් සොයති. වෘෂභ ලග්න කුජ 12 විමසීම්. 041-2232131. t​o​p​r​o​p​o​s​a​l​1​1​1​1​@​g​m​a​i​l​.​c​o​m​ රාත්‍රී 7.00 පසුව අමතන්න.
SG199786

මීගමුවේ ජීවත්වන කතෝලික සිංහල දෙමාපියන් ඔවුන්ගේ 1994 උපත ලද ඇමරිකා එක්සත් ජනපදයේ අධ්‍යාපනය ලද ඉංජිනේරුවරයකු වන ප්‍රථම හා මාස්ටර් උපාධි ලත්,​ කැනේඩියානු ස්ථිර පදිංචිය හිමි වර්තමානයේ ටොරොන්ටෝ නුවර ප්‍රසිද්ධ සමාගමක ඉංජිනේරුවරයකු ලෙස සේවය කරණ පුතුහට කරුණාවන්ත,​ උගත්,​ රූමත් වයස අවුරුදු 26ට වඩා අඩු දියණියක් සොයයි. කැනඩාවට සංක්‍රමණය වීමට කැමති විය යුතුය.
SG199854

වත්තල 1995 කතෝලික 5' 8" පුද්ගලික ආයතනයක රැකියාව. 0112079506,​ 0722368770,​ 0710874836.
SG199945

වයඹ 1987 බොදු ගොවි 6' 2" සියලු දුසිරිතෙන් තොර ව්‍යාපාරික පුතුට කාරුණික දියණියක් පියා සොයයි. පැමිණිලි පාර්ශවය දික්කසාදයි. ඔහුගේ එකම සොහොයුරා කැනඩාවේ පදිංචියි. උත්සව ශාලාවක් සහිත නිවස ඉඩම් වාහන ඇතුළු කෝටි 4 ක් පමණ වත්කම් පුතු සතුයි. 0373169350.
SG199950

1985 උපන්,​ උස 5' 5" උඩරට බුද්ධාගමේ ගොවිගම වෛද්‍ය පුතුට උගත් දියණියක් සොයයි. දේශීය හා විදේශීය යෝජනාද,​ රැකියා සහිත හෝ විරහිත,​ දායාද ඇති නැති,​ ශනි 7,​ භෞම දෝශ,​ ශනි මංගල,​ කේන්දරද සලකා බැලේ. භේද නොසැලකේ. කේන්දර කොපිය සමග ලියන්න. u​d​a​y​a​n​g​a​1​7​2​@​g​m​a​i​l​.​c​o​m
​SG199189

1997 උපන් කිරිබත්ගොඩ පදිංචි ඩුබායි රටේ රජයේ රැකියාවක් කරන මගේ එකම පුතුට හොඳ ගුණයහපත් දියණියක් මව සොයයි.
SG199734

1998 ගාල්ල බොදු ගොවි උස 6 ජපානයේ රැකියා පුතුට උගත් චරිතවත් දියණියක් දෙමාපියන් සොයයි. (ශනි මංගල) 076-1824582,​ 091-2238942.
SG199806

38 හැවිරිදි එකම පුතුට ඉඩම් අක්කරයක වගා බිමක නිවසක්ද සතුය. ඒවාට උදව්කරමින් ජීවත් වීමට ඉතා දුප්පත් යුවතියක් පතමි.
SG199896

89 සැප්තැම්බර් උපන් රැකියාවක නියුතු පුතුට වැදගත් පවුලකින් දහමට කැමති ගුණවත් දියණියක් පියා සොයයි.
SG199825

Comments