
ව්‍යාපාරික අවස්ථාවන්
ඔබට මුදල් ප්‍රශ්නයක්ද? ඕනෑම කෙනෙකුට තම ප්‍රදේශයෙන්ම දිනපතා මුදලක් උපයාගත හැකි මාර්ගයක් අවශ්‍ය නම් විමසන්න. 0777797614, 0741084128
030301
ව්‍යාපාරික අවස්ථාවක් - අපනයනය මෙන්ම දේශීය වෙළඳපොළ ඉලක්ක කරගත් ලී වැඩ, ළමා සංවර්ධන නිෂ්පාදන හා දැවමය ක්‍රීඩා භාණ්ඩ කර්මාන්තය, වසර 50 අත්දැකීම් සහිත ව්‍යාපාරිකයෙකි. 6/1, ටවරවුම් පාර, පිළියන්දල. ව්‍යාපාරය සඳහා විදේශිකයකු හෝ අභිලාෂී පාර්ශවයක් සොයයි. මාර්ගෝපදේශ සපයන්නෙමු. අමතන්න. 0112613578, 0775972868.
030623
හිස් ඉඩම් තබාගෙන මූල්‍ය පහසුකම් සැපයිය හැකි මහත්මියන් / මහත්මයින් අවශ්‍යයි. 072-5459395.
030003
ව්‍යාපාරික ස්ථාන විකිණීම
කො. 13, ආදුරුප්පු වීදිය පොලිසිය ඉදිරිපිට ඇති පර්චස් 1/2 ව්‍යාපාරික ස්ථානය. පිරිසිදු ඔප්පු, ජල විදුලිය සහිත විකිණීමට. 0772560047.
030057
ව්‍යාපාරික ස්ථාන කුලියට /බද්දට
නුගේගොඩ විජේරාම හන්දියට ආසන්නව හයිලෙවල් පාරේ කාර්යාල අවකාශ ව්‍යාපාරික කටයුතු සඳහා කුලියට දීමට ඇත. පළමු මහල - වර්ග අඩි 500. බිම් මහල වර්ග අඩි 800. ටෙලි. 071-6786930.
030621
නො 117, පුත්තලම පාර, කුරුණෑගල පර්චස් 2 ක ව්‍යාපාරික පරිශ්‍රයන් කුලියට 0718037121
030295
මහනුවර, පේරාදෙනිය පාරේ (පොලිසියේ සිට මීටර් 300 දුරින්) පිහිටි ගොඩනැගිල්ලක ව.අඩි 1000 කින්යුත් දෙවන මහල බදුදීමට ඇත. 077-3419395.
030083
මොරටුව රාවතාවත්තේ ගාලු පාරට මුහුණලා සිව්මහල් ගොඩනැගිල්ලක වර්ග අඩි 2600 ක පළමු මහල බදු දීමට තිබේ. 0777753891, 0112645066.
030300
රත්මලාන ගාලු පාර මුහුණලා ව්‍යාපාරික ස්ථානයක පළමු මහල (වර්ග අඩි 3000) කුලියට දීමට. බැංකු/ ලීසිං/ රක්ෂණ ආයතන සහ කාර්යාල සඳහා විශේෂයි. බ්‍රෝකර්වරු අවශ්‍යයයි. 077-2292922. thusithabookshopnew@gmail.com
030054
යන්ත්‍රෝපකරණ හා මෙවලම් විකිණීම
පෙරසවි (DAG) ටයර් කර්මාන්ත ශාලාවක ටයර් 7 චේම්බරය, මොනෝරේලය සමග (ජපානයෙන් ආනයනය කළ) ඇතුළු අංගසම්පූර්ණ යන්ත්‍රතොගය ඉක්මනින් විකිණේ. 075-5923503, 077-5551960.
030099