වාර්ෂිකව කර්මාන්ත ප්‍රදර්ශන සතියක් පැවැත්වීමට කැබිනට් අනුමැතිය | සිළුමිණ

වාර්ෂිකව කර්මාන්ත ප්‍රදර්ශන සතියක් පැවැත්වීමට කැබිනට් අනුමැතිය

දේශීය කර්මාන්ත ප්‍රවර්ධනය දිරි ගැන්වීම සහ නගා සිටුවීම මෙන්ම විදේශීය ආයෝජකයින් සහ කර්මාන්තකරුවන් ආකර්ෂණය කර ගැනීම අරමුණු කර ගනිමින් වාර්ෂිකව කර්මාන්ත ප්‍රදර්ශන සතියක් පැවැත්වීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
 

Comments