පළාත් පාලන බලය කොමසාරිස්වරු යටතට | Page 13 | සිළුමිණ

පළාත් පාලන බලය කොමසාරිස්වරු යටතට

පළාත් පාලන ආයතන 344ක ධුර කාලය මාර්තු 19 වැනි ඉරිදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන අතර එහි බලය කොමසාරිස්වරුන් යටතට එදින සිට පත් කෙරේ.

මේ සම්බන්ධයෙන් පළාත් ආණ්ඩුකාරවරුන් හා අගමැතිවරයා අතර විශේෂ සාකච්ඡාවක් පසුගියදා පැවැත්වුණු අතර ජනතාවට ගැටලුවකින් තොරව තම අවශ්‍යතා ඉටු කර ගැනීමට අවශ්‍ය පහසුකම් ලබා දීම පිළිබඳව එහිදී සාකච්ඡා කර තිබේ.

පළාත් පාලන ඡන්දය අප්‍රේල් 25 වෙනිදා පැවැත්වීමට සාකච්ඡා වෙමින් තිබුණද තවමත් එම දිනය සම්බන්ධයෙන් ස්ථිරත්වයක් නොමැත.

Comments