ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සමග පුද්ගලයෙකු පුදුකුඩිඉරිප්පු දේවපුරම් ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙයි
මෙහිදී ව්‍යාජ රුපියල් 5000 නෝට්ටු 700ක් සහ නෝට්ටු මුද්‍රණයට භාවිත කළ මුද්‍රණ යන්ත්‍රයක් ද සොයා ගෙන ඇත.
ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි සැකකරු අද (10) මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.