ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක් (වීඩියෝ ) | Page 12 | සිළුමිණ

ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක් (වීඩියෝ )

 
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළුවේලාවකට පෙර පාර්ලිමේන්තු සභාගර්භය වෙත පැමිණියේය.
 
ආර්ථිකයේ වත්මන් තත්ත්වය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡාවල ප්‍රගතිය පැහැදිලි කිරීම සඳහා ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය කරනු ලබයි
 
මේ වනවිට ජනාධිපතිවරයා ආර්ථිකය ගැන විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් පවතී.

Comments