අපරාධ සියයක සැකකරුවන් අත්අඩංගුවට | Page 11 | සිළුමිණ

අපරාධ සියයක සැකකරුවන් අත්අඩංගුවට

ප්‍රධාන පෙළේ දරුණු අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ සැකකරුවන් සියයකට වැඩි පිරිසක් පසුගිය මාස දෙකක කාලය තුළදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මිනිමැරුම්, කොල්ලකෑම්, සොරකම්, පැහැර ගැනීම්, වෙඩිතැබීම්, කප්පම්, මූල්‍ය වංචා, පාතාල ක්‍රියා සහ මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු අපරාධවලට ඔවුන් සම්බන්ධ බව අනාවරණය වී තිබේ.

Comments