
ගේදොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය
කොට්ටාව පරණ පාරට මුහුණලා ඇති ඉඩම පර්චස් 4.5 පර් චසය 3,500,000/- මුහුණත පළල අඩි 10. 074-0599717
000867
පන්නිපිටිය, විද්‍යාල හන්දිය, කොට්ටාව අධිවේගී ප්‍රවේශයේ සිට කි.මී. 4.5 දුර, නිදන කාමර 03, නාන කාමර 02, පර්චස් 10 ඉඩම අඩි 18 පැති පාර, මාර්ග දෙකකින් ප්‍රවේශය. ගේට්ටු සහිතය. යටි බිම් මහල සඳහා වෙනම ජලය / විදුලිය මීටර්. දුරකථනය : 0770770781.
000884
බත්තරමුල්ල, පාර්ලිමේන්තු පාර, අපේගම ඉදිරිපස පර්චස් 7.75 ක දෙමහල් නිවස මුදල් හදිසියකට වහාම විකිණීමට. 0752063664, nelkaprr@gmail.com
000927
බිම් කොටසේ සිට හෝමාගම, මොරගහහේන පාර හරහා හයිලෙවල් පාරට 3km පමණි. පර්චස් 40 ක තාප්පයෙන් වට වූ වර්ග අඩි 1600 ක් වන ගොඩනැගිල්ලක් තෙකලා විදුලිය සහිතයි. 070-2583663.
000920
ගේදොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය
කඩවත - කිරිල්ලවල - කන්දකපාපු හන්දිය, නුවර ප්‍රධාන පාරට 350m, කොමර්ෂල් සහ මහජන බැංකුවට 400m, Pizza Hut සහ keels super 600m. පදිංචියට ඉතා සුදුසු පර්චස් 10, 12, 15 හෝ 25 බිම් කොටස්. පර්චසය රු. 800,000/-. තෙකලා විදුලිය, නළ/ළිං ජලය. 076-3128927.
000015
කොළඹ, නුවර ප්‍රධාන මාර්ගයේ යක්කල ප්‍රදේශයේ වීරඟුල පාරේ 3km ප්‍රධාන මාර්ගයට නුදුරින් ගජබා මාවතේ පර්චස් 55 ක නිරවුල් ඔප්පු. අන්නාසි පැළ සහිත ඉඩම විකිණීමට. පර්චසය 1.40. මිල ගණන් සාකච්ඡා කරගත හැක. 071-7956118.
000115
ගම්පහ, මාරපොල ප.15 ඉඩම් කොටස් ලක්‍ෂ 29, පර්චසය රු. 193,000/-. කටුනායක පාරට, දුම්රියපළට කි.මී. 02, නිරවුල් ඔප්පු. 074-3795522.
000426
ගේදොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය
කොටිකාවත්ත මීටර් 20 ක් ප්‍රධාන පාරට, කාමර 1/1 නාන, පැන්ට්‍රිය, කෑම කාමර විසිත්ත කාමර ඇති උඩුමහල කුලියට රු. 28,000/-. මසකට මාස 6 ක අත්තිකාරම. 076-2047824.
000300
පහත සඳහන් දෑ ඇතුළත්ව මොරටුව ප්‍රදේශයේ සම්පූර්ණයෙන් ටයිල් කළ නිවසක් කුලියට දීමට ඇත. - විසිත්ත කාමරය, - නිදන කාමර 2 ක්, - මුළුතැන්ගෙය, ඇතුළත පිහිටි නාන කාමරය, - කුඩා වාහනයක් සඳහා වාහන නැවැත්වීමේ පහසුකම් ඇත. කුලී මුදල මසකට රු. 30,000/- වන අතර වසරක ආපසු ගෙවිය හැකි තැන්පතුවක් බලාපොරොත්තු වන අතර සාකච්ඡා කරගත හැක. අමතන්න. 076-8685594 / 071-2413243.
001473
පිළියන්දල නගරයට (800m) අංගසම්පූර් ණ උඩුමහල් නිවස කුලියට දීමට. නිදන කාමර 3 බාත්රූම් 2. 0714296887
078412
බත්තරමුල්ල, තලාහේන නිවසක උඩුමහලක් කුලියට දීමට තිබේ. නිදන කාමර 2 යි. නාන කාමරය, පැන්ට්‍රිය, සාලය. 0719405322.
001075
රාජගිරිය අලුතින් තැනූ ටයිල් කරන ලද ඇනෙක්සිය කුස්සිය පැන්ට්‍රිය, වායුසමීකරණය කරනලද එක් නිදන කාමරයක්, විසිත්ත කාමරය, වොෂ් රූම්, වාහන නැවතුම වෙනමම පිවිසුම ගේට්ටුව සමග යුවළක් සඳහා කුලියට. 60/-, සාකච්ඡා කරගත හැක. whatsapp - 075-7575100.
001215
හෝමාගම පිටිපන නිවසක් කුලියට. නිදන කාමර 3, නාන කාමර 2, සාලය, කෑම කාමරය, කුස්සිය, පැන්ට්‍රිය ඇත. වාහන 3 නැවැත්විය හැක. මාසික 45,000/-. වැඩි විස්තර සඳහා 0743361324 අමතන්න.
000910
ගේදොර ඉඩකඩම් කුලියට / බද්දට ගම්පහ දිස්ත්‍රික්කය
උඩුගම්පොල, නයිවල බස් මාර්ගයේ කොරස හන්දියට කිලෝමීටරයක් නුදුරින් පිහිටි අංගසම්පූර්ණ නිවස බදුදීමට හෝ විකිණීමට (පර්චස් 20.6) 071-9190340
000954