හිටපු විදුහල්පතිනියක් සම්මාන ලබයි | සිළුමිණ

හිටපු විදුහල්පතිනියක් සම්මාන ලබයි

මීරිගම, වලව්වත්ත, පොකුණ පාරේ “සඳගිරි” නිවෙසේ පදිංචි විශ්‍රාමික ගුරු උපදේශිකාවක හා විදුහල්පතිනියක වූ කේ. ඒ චන්ද්‍රාවති වීරසේකර ගේ වෘත්තිය මෙහෙවර අගය කරමින් සංස්කෘතික බොදු පදනම මඟින් “ ශ්‍රී ලංකාභිමානී කීර්ති ශ්‍රී දිරිය මාතා“ යන ගෞරව නාමයෙන් පිදුම් ලැබීය. මේ ඇයට එම සම්මානය පිරිනැමූ ආකාරයයි.

Comments