
73 වන චීන ජාතික දිනය වෙනුවෙන්, ශ්‍රී ලංකා චීන සමාජ හා සංස්කෘතික සහයෝගිතා සංගමය මගින් සංවිධානය කළ මිත්‍ර සමුළුව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චෙන්හොංගේ ප්‍රධානත්වයෙන් පසුගියදා කොළඹදී පැවැත්විණි. එහිදී චීන තානාපතිවරයා අග්‍රාමාත්‍යවරයා හා කතාබහක නියැළුණු අයුරු.
මෙම සමුළුවට ශ්‍රී ලංකා චින මිත්‍ර සංගමය ශ්‍රී ලංකා චින සංගමය. ශ්‍රී ලංකා චින ජනමාධ්‍යවේදීන්ගේ සංසදය හා ශ්‍රී ලංකා චින බෞද්ධ සංගමය සහයෝගය දක්වන ලදී