ගොඩගම පුබුදු තරුණ සමිතිය මඟින් 20 වන වරටත් මෙහෙයවනු ලබන ලේ දන්දීමේ කඳවුර අගෝස්තු 07දින පෙරවරු 8.00 සිට සවස 3.00 දක්වා ගොඩගම සුභාරති මහාමාත්‍ය විද්‍යාලයේදී පැවැත්වේ.