IDEAL Finance නව ශාඛාව කඩවතදී විවෘත කෙරේ | සිළුමිණ

IDEAL Finance නව ශාඛාව කඩවතදී විවෘත කෙරේ

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සේවා සමාගමක් වන IDEAL FinanceLimited (IFL) හි නවතම ශාඛාව පසුගියදා කඩවත ප්‍රදේශයේදී විවෘත කරන ලදි. මෙමගින් එම ප්‍රදේශයේ මෙන්ම පොදුවේ බස්නාහිර පළාත තුළ වෙසෙන ගනුදෙනුකරුවන්ට වඩාත්පහසුවෙන්IDEAL Finance හි සේවාවන් ලබාගැනීමට අවස්ථාව ලැබෙනු ඇත. 2021 දෙසැම්බර් 10 වැනි දින, බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා ගනුදෙනුකරුවන් පිරිසකගේ සහභාගීත්වය සහිතව, සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුකූලව පවත්වන ලද උත්සවයකදී මෙම නව ශාඛාව විවෘත කරන ලදි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින්, IDEAL Finance හි ප්‍රධාන විධායක නිලධාරී දුමින්ද වීරසේකර මෙසේ පැවසී ය. “අපගේ ශාඛා ජාලය ව්‍යාප්ත කිරීමේ වැඩසටහන යටතේ කඩවත ප්‍රදේශයේ ශාඛාවක් විවෘත කිරීම, අපගේ ඉදිරි ගමනේ වැදගත් සන්ධිස්ථානයක්.

Comments