
බදුල්ල මහ නගරාධිපතිවරයා ලෙස යළි තේරී පත්වූ හිටපු නගරාධිපති ඩබ්.ඩී.ප්‍රියන්ත අමරසිරි යළිත් බදුල්ල මහ නගරාධිපතිවරයා ලෙස නාගරික කොමසාරිස් ජගත් ප්‍රියශාන්ත ආරියරත්න මහතා ඉදිරියේ පසුගිය 12 වැනිදා මහ නගර සභා කාර්යාලයේදී වැඩ භාරග අවස්ථාව. නාගරික මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්වූහ.
( ආර්.එම්.විජේරත්න- හාලිඇල සමූහ )