කොළඹ උප කුල­පති මහා­චාර්ය කරු­ණා­රත්න | සිළුමිණ

කොළඹ උප කුල­පති මහා­චාර්ය කරු­ණා­රත්න

ප්‍රේල් මස 12 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපතිවරයා වශයෙන් මහාචාර්ය එච්. ඩී කරුණාරත්න පත්කර ඇත.

ජනාධිපතිවරයා විසින් මෙම පත් කිරීම කර ඇත්තේ වර්තමාන උපකුලපතිනිය වන මහාචාර්ය චන්ද්‍රිකා විජේරත්නගේ ධූර කාලය අවසන් වීමෙන් පසුව එම ධූරයේ කටයුතු කිරීම සඳහාය. මහාචාර්ය එච්. ඩී කරුණාරත්න කොළඹ විශ්වවිද්‍යාලයේ මානව සම්පත් කළමණාකරණ ආයතනයේ අධ්‍යක්ෂ වන අතර කළමනාකරණ පීඨයේ, ව්‍යාපාර ආර්ථික විද්‍යා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකුද වෙයි.

Comments