
නුවරඑළියේ නැවුම් එළවළු කොළඹ දී අඩු මිලට ලබාදෙන ‘සහන්එළිය’ නියමු ව්‍යාපෘතිය වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂට හඳුන්වාදීම කොළඹ, බත්තරමුල්ල නිල සෙවණ කාර්යාල පරිශ්‍රයේ දී නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ සහ කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මූලිකත්වයෙන් පැවැත්වුණ අවස්ථාව. මෙම ව්‍යාපෘතිය පසුගියදා කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ආරම්භ වූ අතර මුල් අදියර යටතේ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි කාර්ය මණ්ඩල වෙත අඩු මිලට නුවරඑළියේ නැවුම් එළවළු ලබාදීමට නියමිත ය.